1. Randike Mendis

    2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආයේ දවසක එකතු වෙමු..මගේ ෂෝ එක මම හැකි ඉක්මණින් නැවත ‍රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා.මට ඔයාලව අමතක වෙලා නෑ. හොඳේ.. අදට මම සමුගන්නවා.. ඔක්කොටම සුබා රාත්‍රියක්.. තරිඳු පට්ට ෂෝ එක..
  2. Randike Mendis

    2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹ ඔහොම කියනව ළඟදි යාලුවෙක් බලන්න කියලා ගියාම එයාගේ කසින් කෙනෙක් ගෙදර ඇවිත් හිටියා..විනාඩි 10කට 15කට පස්සේ කතාවකට සෙට් වෙලා පළවෙනියටම මෙ කෙලී මගේ ඇහුවේ "අයියේ ඔයා කොඩ් ගහනවද කියල.මං කොඩ් කියන්නේ.කියල ඇහුවම . Call Of Duty කියුවා.. මම අපෝ නෑ නංගි..ඇයි.. කියල ඇහුවම එයා ගහනවලු.. මම ඕවට මනාපයක් නෑ...
  3. Randike Mendis

    2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටැග් එකක් ගන්නේ කොහොමද..අයියේ මට කියා දෙන්න..
  4. Randike Mendis

    2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙතන මොකද්ද සිද්ද වෙන්නේ.. කොහොමද අපි මේකෙන් සිංදුවක් ඉල්ලන්නේ..:oo::oo::oo::oo:
  5. Randike Mendis

    2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පුතා සිංහල වලට තියෙන්නේ "C" එකක් නේද.. මට හිතුණා.. ඔහොමද බොල තරු කියල ලියන්නේ..
  6. Randike Mendis

    දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි

    Mokada bun meh... mehema giyoth issarahata ape podi ekek vath gedaraka hada ganna bari venava ne.. :(
  7. Randike Mendis

    2015 අවුරුද්දේ reliable වාහන 10 සහ අද කිරියට ඇවිල්ලා අව&#3

    5 Toyota 1 Nissan 1 Honda 1 Hyundai 1 Kia Hmm... Korean vehicles market eke ape rate fail unata europeans la hena kamati ne.. CANADA vala ehema kia thiyenava hariyata..
  8. Randike Mendis

    Job Benefits

    patta..
  9. Randike Mendis

    nissan leaf 2017

    අපේ රටේ විදුලි බලාගාර ටික දුවන්නෙත් බොරතෙල් වලින් නේද..තව අවු 10කින් 15කින් බොරතෙල් වලට කෙල උනොත් එක කාර් ජාතියක්වත් දුවා ගන්න බැරි වෙයි නේ.. (ඒ වෙද්දි විකල්ප එයි,කියල කියන්න පුලුවන්,හැබැයි මේ වෙද්දිවත් ප්‍රොජෙක්ට් ප්ලෑන් රන් වෙන්න ඕන නේද, හදපු නොරෙච්චෝලෙ වත් දැන් හරියකට දුවනවද..මන්ද)
  10. Randike Mendis

    nissan leaf 2017

    හයිබ්‍රිඩ් ගන්න ඉන්න මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා සහෝ.. :lol::lol::lol::lol::lol::lol: ගොඩ කාලෙකින් දැක්කේ.. ඊයෙ මට ඔයාව මතක් උනා පාරේ V8 එකක් දැක්කම, අර වාහනේ වැඩ ටික ඉවරයි ද..මේ ටිකේ කිරියේ වැඩියම ඇක්ටිව් නෑ.. ඒ නිසා මට ත්‍රෙඩ් එක මිස් උනාද දන්නේ නෑ :(:(:(
  11. Randike Mendis

    2015 Sep 23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිත් අහන් ඉන්නේ තරිඳු මලේ කමෙන්ට් එකක් දා ගන්න ටිකක් වෙලා ගියා..
  12. Randike Mendis

    දත් දොස්තරගේ නලාව

    දත් දොස්තර කෙනෙක් ගෙන් තමා අහන්න ඕන.. වගේම මෙහෙම දේකුත් තියෙනවා.. සාමාන්‍යයෙන් දත් ගලවන කේස් වලදි දත් දොස්තර රෝගියාගේ.. රුධිර පීඩනය නම් මනිනවා.. ලංකාවේ නම් කීයෙන් කී දෙනෙක් කරනවද දන්නේ නෑ..
  13. Randike Mendis

    hi

    :shocked::shocked::shocked::shocked::shocked::angry::angry::angry:
  14. Randike Mendis

    yep...

    yep...
  15. Randike Mendis

    bari una ne.. :( mame gedara neme hitiye..

    bari una ne.. :( mame gedara neme hitiye..
  16. Randike Mendis

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    හෙලෝ කොහොමද... කට්ටියට ආයුබෝවන් වේවා.. දැන් හැමෝම ඇවිත් නේද ඉන්නේ.. මම රික්වෙස්ට් එකක් ඉල්ලන්න කියල බැලුවේ.. මේකේ කොරියන් සින්දු දෙනවද දන්නේ නෑ..

    No contents