1. එළකිරි.com

    එළකිරි කියන්නේ වැඩිහිටියන් සදහාවෙන සයිට් එකක් නෙවේ ඒත් ගොඩක්ම අය 18+ ලේබලය යටතේ ඡායා රූප ත්‍රෙඩ් දානවා ගොඩක්ම අය කෙල්ලන්ගේ පින්තූර දාන්නේ 18+ කියාලා සයිට් එක මුල්ම වතාවට බලන මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් මේක දැක්කොත් වරදවා වටහාගැනීමක් ඇතිවෙන්න පුළුවනි ඒක සයිට් එකේ වර්ධනයට ලොකු හානියක් වෙනවා ඒ...
  2. කසාද බදීන්නෙ කව්ද්ද...................?

    කසාද බදින්නේ නැත :D:D:D නියම සිංහල බෞද්ධයෙක් වශයෙන් මම කිසිදිනෙක ගොන් ගසන්නේද නැති බව අවධාරණයෙන් යුතුව කියමි
  3. ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

    මොනවා හිතන්නද ?:confused:
  4. Video Editing Software

    චැනල් ෆෝ එකේ උන්ට වීඩියෝ කැම්වලින් ගත්තුවා ෆෝන්වලින් ගත්තුවා කරන්නත් ඒකම අනික් පැත්තට කරන්නත් පුළුවනි
  5. සනා වැඩ පෙන්නයි...

    මමත් හිතුවෙ සනත් චා වෙයි කියලා ඒත් ඔය ගහලා තියෙන්නේ බෑ කිව්ව අපිට උණ ගැනෙන්න හ්ම්..... එළකිරි ගොඩක් සතුටුයි මචන්
  6. Last Activity: 06-11-2011 08:04 PM :( තොපි නැතුව පාළුයි යකෝ !

    Last Activity: 06-11-2011 08:04 PM :( තොපි නැතුව පාළුයි යකෝ !
  7. Last Activity: 06-13-2011 11:47 AM :(

    Last Activity: 06-13-2011 11:47 AM :(
  8. රමනි බර්තොලොමියුස් අබිරහස් මරණය

    පවු වැඩේ උන් ඔහොම උන්නට රජවරු වගේ මළාම කෙලින්ම යැවෙන්නේ අපායේ පතුලටමයි කාලකණ්නි අද ඔය ලොකු ලොකු තැන්වල රජ කරන හැම දෙනාම වගේ යන්නේ එතනට ගොඩ දෙනෙක්ගේ අතීතය වගේම වර්තමානයත් හරි නෑ
  9. Net SEX

    :rofl:

    No contents