තරහයි, ඉරිසියාවයි කුහක කමයි තියෙන්නේ හයි ක්ලාස් සෙට් එකේ කියලා උබ කිව්වට උන් නෙවේනේ බන් හැමදාම ත්රෙඩ් දදා මෙතන දගලන්නේ, හැමදාම උබ ත්රෙඩ් දදා කියවනවා උන් දගලන්නේ න නේ උබ වගේ, ඉතින් එකෙන්ම හිත ගන්න පුළුවන් කවුද තරහයි, ඉරිසියාවයි කුහක කමයි වපුරන්නේ කියලා. උබම ත්රෙඩ් දාලා උබම කියනවා හයි ක්ලාස්...