ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇමති ප්‍රභූ ආරක්ෂක සේවය (MSD) ඉවත්කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා හේතු වී ඇත්තේ වීරවංශ අමාත්‍යවරයා පලමු පෙරමුණේ නන්දන ගුණතිලක මහතා හරහා එජාපය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවට ආණ්ඩුවට සැලවීම...