මවුස් එක පාවිච්චි කරන්නේ වමන් ද ?:baffled::baffled:
1. හිරි වැටෙන තැන් වලට, හා පහලින් කොටස් වලට exercise එකක් දෙන්න දවසට හතර පාරක්වත්. එතකොට අඩුවෙනවා.:D
2. සිංහල බේත් පාවිච්චි කරන්න (ටිකක් කරදර උනත් විසඳුම ස්ථිරයි):yes::yes:
3. specialist කෙනෙක් චැනල් කලොත් බොහෝවිට පොඩි ඔපරේෂන් එකක් කරමු...