1. smother

    Mata Motorbike ekak ganna hitai Sinhalayo for travelling!

    used ewa ganna epa ponz.
  2. smother

    transferwise උදව්වක් help ප්ලස්....

    පුළුවන් බන්. මම LKR විදිහට / USD දෙවිදියටම ලංකාවට සල්ලි යවනවා.
  3. smother

    transferwise උදව්වක් help ප්ලස්....

    මමත් ඕකෙන් තමයි ලංකාවට සල්ලි යවන්නේ, හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බැ. ( ලංකාවේ බැංකුවකින් වත් බැ බන්) කාට හරි සල්ලි යවල කාර්ගිල්ස් හරි ආපිකෝ එකකින් නැත්නම් HSBC බැංකුවකින් ඩිපොසිට් කරපන්.
  4. smother

    Best_travel_vlogger

    ada $1000 denawa yako Tea bonna gihin.
  5. smother

    Pallimulle Ponnaya kiyala shop ekak damu!

    mama kamathi invest karanna. profit eken 60%, ube ammai one
  6. smother

    Yashoda - See Through Dress

    She has a dick
  7. smother

    පශ්චාත් භාගයට දුම් ගැසීම

    දුකට පුං ගහනවා කියන්න ඕකට
  8. smother

    Mune lape thiyena niliya

    Cannot unseen :rofl:
  9. smother

    හොල්මං හෝ වෙනත් දේ

    There is a fucking security breach in your system.
  10. smother

    බුතයෙක්ට

    :rofl:
  11. smother

    හොල්මං හෝ වෙනත් දේ

    උබ නෙමේද DP එකේ ඉන්නේ :P
  12. smother

    හොල්මං හෝ වෙනත් දේ

    එහෙම පෙන්නේ පට්ට රිලෙක්සින් හීනයක් මටනම්. දැන් පෙන්නේ නැ ඔයි. වැල බලල මනස විකුර්ති වෙලා තියෙන්නේ
  13. smother

    හොල්මං හෝ වෙනත් දේ

    එකනම් වෙන්න පුළුවන් බන්. අයි යකෝ නින්ද ගියෙත් නැ ඒ දවස් ටිකේ. යටි හිත ෆුල් ප්‍රොසෙස් වෙන්න ඇති ඒ දවස්වල
  14. smother

    හොල්මං හෝ වෙනත් දේ

    මම හැමදාම පැන්ඩා කාර් එකෙන් නුවර කොළඹ පාරේ යනකොට විරූපී මිනිහෙක් මව පහු කරන යනවා. මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා. - පැන්ඩා කාර් එකේ ඩරයිව
  15. smother

    හොල්මං හෝ වෙනත් දේ

    අඩෝ සිරාවට, මට ඇති වෙලා තිබ්බේ එකම හීනෙ බලල.
  16. smother

    හොල්මං හෝ වෙනත් දේ

    තව දවසක් උදේ නැගිට්ටම මට හිතුන අද ලෙක්චර්ස් ගියාම මොන හරි ගු වැඩක් වෙයි වගේ මුසල හැගිමක්, ඒ වගේම අපිට උගන්නපු ගෑනි මට කිව්වා ළමයි 200ක් විතර ඉන්න කලාස් එකේ ඉස්සරහට ඇවිල්ල ගානක් හදන්න කියල.(හදල අවා එළකිරි වගේ)
  17. smother

    හොල්මං හෝ වෙනත් දේ

    පොඩි කාලේ මට එකම හීනෙ හැමදාම පේනවා. ඒකෙ තියෙන්නේ තාර පාරක් ඒ උනාට පාරේ පොඩි වැලි කැට තියෙනවා. ෆුල් පාර ෆෝකස් වෙලා දිගටම යනවා වීඩියෝ එකක් වගේ. ටිකක් ඉස්සරහට යනකොට එක එක අයිටම් තියෙනවා එච්චර පැහැදිලි නැති( මතක නැ ) ඔය උට්ට මට පොඩි කලේ ඉදන් පේනවා. දැන්නම් නැ හැබැයි.
  18. smother

    හොල්මං හෝ වෙනත් දේ

    සති දෙකක් තිස්සේ හදාගන්න බැරිඋන bug එකක් තිබ්බ. හතර වටේ පොස්ට් කරා ස්ටැක් ඕවර්ෆ්ලොව් එකේ වත් හෙල්ප් එකක් ගන්න බැරි උන. දවසක් නිදන් ඉන්නකොට හීනයක් පෙනුන fix එක දාන හැටි. එක කරලා බැලුවම හරි ගියා කියහන්කෝ.
  19. smother

    Appium:Mobile App Automation

    uba scroll swipe karanne kohomada iOS and Android wala? scrollTo has removed from the latest appium version
  20. smother

    Coka cola Hack ekak lankawe

    අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

    No contents