ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ බන් හිතහන් මම ඇසල මාසයේ ආරම්භක දිනය ඉදන් දින 3 කින් ඉපදුන කියල (පුර තියවක), ඊලග අවුරුද්දේ ඇසල මාසයේ ආරම්භක දිනයි දින 3ක් යන්න ගතවන කාලය = අවුරුද්දක්. ඔතන ඉදන් තව අවුරුද්දක් කියන්නේ ඇසල මාසයේ (3) පුර තියවක ම වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ නැ නේද?
මම ඕක ගැන හොයා හොයා ඉන්නකොට මේක...