වෙසක් දවස

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩෝ, තොපි දන්නවද අයි වෙසක් වලට static දවසක් නැත්තේ කියල?

    Wednesday, 10 May 2017
    Sunday, 29 April 2018
    Saturday, 18 May 2019
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Depends on moon phase and lunar months. 28 days for a lunar months. Lunar month rules the woman's menstrual cycle

    BTW. This is not the real wesak day.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇයි උබ වෙසක් ගැන අහන්නේ ? හැම පෝයටම එහෙමනේ

    එදාට නේද තෙමගුල සමරන්නේ ? ඒ තුනම එක දවසේ උනානම් ලෝකේ හැමොටම ස්ථාවර එක දවසක් තියෙන්නේ ඕනේ නේද වෙසක් කියල. කොරියන් එඋන්ට වෙසක් ඇවිල්ලත් ඉවරයි.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හඳ පිස්සු කෙලින හින්ද නේද

    Depends on moon phase and lunar months. 28 days for a lunar months. Lunar month rules the woman's menstrual cycle

    BTW. This is not the real wesak day.

    Then when is the real wesak day since it was the Buddha's birthday, enlightenment and the Parinirvana happend in same day, as in every 25th of December is Christmas.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    වෙසක් තියෙන්නේ අදද , හෙටද ? කොරියාවට තිබිලත් ඉවරයි. වගේ දේවල් හොයන එකේ වැඩක් තියනවද ? අවුරුද්දේ කවදහරි දවසක ඕක තියනවනේ. අන්න එදාට ධර්මනුකුලව කරන්න ඕන දේවල් ටික කරපන්. අඩුම තරමේ අවුරුද්දේ එක දවසක් හරි ධර්මනුකුලව ජිවත් වුනා කියල හිත හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: richlife

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වෙසක් තියෙන්නේ අදද , හෙටද ? කොරියාවට තිබිලත් ඉවරයි. වගේ දේවල් හොයන එකේ වැඩක් තියනවද ? අවුරුද්දේ කවදහරි දවසක ඕක තියනවනේ. අන්න එදාට ධර්මනුකුලව කරන්න ඕන දේවල් ටික කරපන්. අඩුම තරමේ අවුරුද්දේ එක දවසක් හරි ධර්මනුකුලව ජිවත් වුනා කියල හිත හදාගන්න පුළුවන්.

    ප්‍රශ්නයක් අහුවම් මේ වගේ පකේ ටෝක් දෙන වේසිගෙ පුතාල මටනම් පේන්න බැ. ධර්මනුකුලව ඉන්න වෙසක් එන්න ඕනේ නැ ගොන් වාහේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ වී පී එන් නැතුව ආවේ . කිරියට එන්න පුලුවං .
    යූ ටියුබ් ටුවිටර් යන්න බෑ

    දන්නේ නැ බන් . මම ලංකාවේ නෙමෙයි ඉන්නේ . ඔය vpn කැරි කරුමයක්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    පුර සහ අව හෙනම inaccurate ක්‍රමයක් නේද maths එක්ක බලනකොට?

    e dawaswalapawichchi une oya kramaya. Dan pawichchiwena kramaya anuwa siddhartha kumaraya ipaduna dawasa kawruwath danne na. dan ekath 100% accurate na. ekai long year ekak enne.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මට වී පී එන් දැම්මම කිරියට එන්න බෑනෙ ඇයි ඒ ....

    මේකනේ බන් උබ ලංකාවෙ ඉදන් ඇමෙරිකාවෙ Ip එකකින් එලකිරි එනවා න්ම් උබේ ඩේටා පැකට් එක ලන්කාවේ ඉදන් ඇමරිකාවට යන්න ඔනේ.ආයිත් ඇමෙරිකාවෙ ඉදන් ලංකාවට එන්න ඕනේ.ඒක නිකන් 1Km ගමන 1000 Km වගේ වැඩක් . ඔහොම එද්දී ලංකාවේ Custom එකෙන් ඇරලා බලනවා උබේ පැකට් එක. ඒකයි වෑඩේ.
    ඊලග පාර වැඩිපුර Income tax ගෙවපන්. එතකොට එලකිර්‍ර් ආවැකි:D:D:D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මේකනේ බන් උබ ලංකාවෙ ඉදන් ඇමෙරිකාවෙ Ip එකකින් එලකිරි එනවා න්ම් උබේ ඩේටා පැකට් එක ලන්කාවේ ඉදන් ඇමරිකාවට යන්න ඔනේ.ආයිත් ඇමෙරිකාවෙ ඉදන් ලංකාවට එන්න ඕනේ.ඒක නිකන් 1Km ගමන 1000 Km වගේ වැඩක් . ඔහොම එද්දී ලංකාවේ Custom එකෙන් ඇරලා බලනවා උබේ පැකට් එක. ඒකයි වෑඩේ.
    ඊලග පාර වැඩිපුර Income tax ගෙවපන්. එතකොට එලකිර්‍ර් ආවැකි:D:D:D

    :lol::lol::lol::lol: