1. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    බොහොම ස්තුතියි ඔයාල හැමදෙනාටම :):):):)
  2. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    මේ චෝදනාවලට පිළිතුරු වශයෙන්, ඔව් මහනුවරවාසීන් පත් කළ රජා මමයි, මගේ නහර රාජකීය ලෙයින් පිරී තිබේ. මගේ ජනතාව ස්‌ථිරව එඩිතරව සිටියාහු නම් මහනුවර රාජධානිය මට හිමිවේ. යයි පුරන් අප්පු අග්‍ර විනිශ්චයකාර ඇන්තනි ඔලිපහන්ට්‌ තුමාට නිර්භීත ලෙස ප්‍රකාශ කළේය. මේ වචන අග්‍ර විනිශ්චයකාරතුමාට ශ්‍රවණය වූ විගසෙහිම...
  3. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    මාතලේ හා ඒ අවට ප්‍රදේශවලින් යුද්ධ හමුදාවෝ ගලා ආහ. ජුලි 27 වැනිදා බ්‍රහස්‌පතින්දා පුරන්අප්පු තමාගේ බලය තහවුරු කර ගනිමින් සිටියේය. එකල සිංහල සිරිත අනුව රටක්‌ හෝ ප්‍රදේශයක්‌ යටත් කිරීමේදී යුද්ධයට යන අනිකුත් අවශේෂ සේනාව බෙර ගැසීමද, නළා හොරණෑ පිඹීමද සිරිත විය. මේ යුද සේනාවද මෙසේ ප්‍රීතියෙන් කාලය...
  4. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    පුරන්අප්පුට සහ අනෙක්‌ රජවරුනට ඔටුණු පැළඳවීම එදිනට යෙදුණු සුබ මොහොතින් චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්විණි. භික්‌ෂූන් වහන්සේද රදළවරුද, සාමාන්‍ය ජනතාවද මේ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණ සිටියහ. ඔටුණු පළදන සුබ මෙහොත එළැඹෙත්ම භික්‌ෂූන් වහන්සේ පිරිත් දේශනා කරද්දී පුරන්අප්පු රජුට සහ අනෙක්‌...
  5. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    මේ සංචාරය අතරතුර පුරන් අප්පු කුරුණෑගලට ගොස්‌ ඩිංගිරාළ නමැති තැනැත්තාගෙන් යුද්ධ සේනාවක්‌ සකස්‌ කරන ලෙස ඉල්ලා ස්‌ථිර කරගත් නියමිත දිනයේදී මාතලේට පැමිණෙන ලෙස දැන්වීය. නැවත දඹුල්ලට ගොස්‌ භික්‌ෂූන් වහන්සේලාගෙන් තමා කරන්නට යන කටයුතු පිළිබඳ වැඩිදුරටත් කැමැත්ත විමසුවේය. ජූලි 17 වැනි දින ඔහු ලෙන දොරට...
  6. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    පළමු සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක්‌ නෙලැබුණු හෙයින් ජූලි මස 8 වැනි දින මහනුවර මගුල් මඩුවේදී සාකච්ඡා සභාවක්‌ පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේදී රටවැසියා වෙනුවෙන් පුරන් අප්පුගේ භාර්යාවගේ ඥති සහෝදරයක වන ගුන්නෑපාන ආරච්චි කරුණු සැලකර සිටියේය. මේ කරන ලද සාකච්ඡාවෙන් ද කිසිම ප්‍රතිඵලයක්‌ නොලද හෙයින් ජනයාගේ හැඟීම්...
  7. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    මේ අතර 35 හැවිරිදි පුරන් අප්පු 1847 ජනවාරියේදී හාරිස්‌පත්තුවේ ගුණ්‌නෑපාන ආරච්චිගේ දියණියක්‌ වන බණ්‌ඩාර මැණිකේ නම් කාන්තාව හා විවාහ විය. වර්ෂ 1847 ඔක්‌තෝම්බර් 1 වෙනිදා ලෙනදොරදී බණ්‌ඩාර මැණිකෙටද පුත් රුවනක්‌ ලැබුණෙන් ඕ "සිරිබ මැණිකා" යි නම් ලැබුවාය. ක්‍රි. ව. 1848 දී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ...
  8. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    සුද්දන්ට එරෙහිව සටන ගෙනයැමට තමාට පමණක්‌ නොහැකි හෙයින් දුගී මහ ජනයාගෙන් හිතවත් පිරිසක්‌ ඔහු රැස්‌ කර ගත්තේය. ප්‍රථමයෙන් ඔහු විසින් දුප්පතුන්ගේ සුබසිද්ධිය සඳහා ගෙන යන ලද ව්‍යාපාරය සඵල නොවූයේ සුදු ජනයාගේ නොහික්‌මුණු, නොදැමුණු ගති නිසාය. තමන්ගේ සටන අතරමගදී කඩාකප්පල් වනු දුටු ඔහුගේ හද ශෝකයෙන්...
  9. djdush

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530 නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප්පු පී. විල්මට්‌ පීරිස්‌ මහතා විසින් ඓතිහාසික ලිපි ලේඛන ඇසුරු කර ගනිමින් වර්ෂ 1969 පෙබරවාරි මස රසවාහිනී සඟරාව සඳහා රචනා කරන ලද මෙම මාහැඟි ලිපිය පසුගිය පෙබරවාරි මස 04 වන දිනට යෙදුනු 62 වෙනි නිදහස්‌ සමරුව...
  10. djdush

    Post Your Desktop *FEBRUARY 2010*

    Nina dobrev vampire diaries Tv show eke
  11. djdush

    Robin Hood

    ඉවරායි
  12. djdush

    Robin Hood

    ඔන්න තවත් එකක්
  13. djdush

    Robin Hood

    ඔන්න තවත් එකක්
  14. djdush

    Robin Hood

    තව ටිකක් තියනව
  15. djdush

    Robin Hood

    ඔන්න තවත් එකක්
  16. djdush

    Robin Hood

    ඔන්න තවත් එකක්
  17. djdush

    Robin Hood

    මම ගාව තියෙන්නෙත් ඔය නමෙන්ම තමා මචන්.Song Title එක මම දන් නෑ
  18. djdush

    Robin Hood

    ඔන්න තවත් එකක්
  19. djdush

    Robin Hood

    ඔන්න තවත් එකක්
  20. djdush

    Robin Hood

    ඉන්න මම දැන් අප්ලෝඩ් කරනව :cool:

    No contents