people...
උබල මෝඩයො වගේ දෙපැත්තක් බෙදිල මරාගන්නෙ ඇයි. පොඩ්ඩක් අඩියක් පස්සට අරන් කල්පන කරපල්ල.
1) මේක ඔන්ලයින් තරගයක්. ඇත්තටම දිනනව කියල රෙද්දක් නෑ.
2) කට්ටියක් ස්ව-කැමැත්තෙන් ඕගනයිස් කරපු එකක්. ඒක උන්ට ඕන විදියට තමා ඉතින් වෙන්නෙ. අකමැති නම් වෙනම එකක් කරගන්න පුලුවන්. නැත්නම් සහභාගි නොවී ඉන්න...