You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
H
Please help !!!
ඒක මග හරව ගන්න Tips එහෙම දන්නවද ? Net එකේ එහෙම search කරලා බලලා තීනවා. ඒත් හොද ප්රතිපලයක් නෑ. දෙයක් උන ගමන් කේන්ති යනවා. පස්සෙ ටිකකින් දවස් ගානක් පසු තැවෙනවා. මේක නැති කරගන්න විදි තීනවද.
ලොකු උදව්වක් !
-
H
මේ දවස් වල ගන්න හොද VGA cards මොනවද ??
Shape එකේ game එකක් එහෙම ගහන්න පුලුවන් 25,000 ට වගෙ ගන්න පුලුවන් used ඒවා තීනවද තාම 😢😢😢
පුලුවන් නම් ඒ ගානට තීන ඒවල models ටිකක් දාන්න