මේ දවස් වල ගන්න හොද VGA cards මොනවද ??
Shape එකේ game එකක් එහෙම ගහන්න පුලුවන් 25,000 ට වගෙ ගන්න පුලුවන් used ඒවා තීනවද තාම

පුලුවන් නම් ඒ ගානට තීන ඒවල models ටිකක් දාන්න

in stock 