ඔක්ස්ෆර්ඩ් ඉංශ්‍රීසි ඩික්ෂනරිය
නිවැරදි ඉංශ්‍රීසි වලින් සමන්විත ශබ්දකෝෂයක අවශ්‍යතාව මතුව ආ මොහොතකදී බ්‍රිතාත්‍යයේ වාග් විද්‍යා සංගමයේ සාමාජිකයන් පිරිසක් එකට එකතුව සර්ව සම්පූර්ණ ඉංශ්‍රීසි ඩික්ෂනරියක් තැනීමට මුල පිරුවේය. ඒ 1957 වර්ෂයේදීය. 1884 පෙබරවාරි 01 වැනිද එහි මුල් වෙළුම ප්‍රකායට පත් කෙරිණ...