1. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    එහෙම හරියටම මතක නෑ. 2007ට කලින් නම් නෙමේ කොහොම හරි මේකට ආවෙ මම 9 වසරෙ මැදදි වගේ. හරි ඒ Join උන දවසෙ මේ විදියට ඔයාටත් මේකෙ ඉන්න අය Fake කිය කිය කෑගැහුවා නම් මොකද හිතෙන්නෙ? ගොඩක් ස්තුතියි අයියෙ නෑ අයියෙ වැරදීමක් වුනා මට. සොරි ඉතින් අයියෙ එහෙම පුලුවන් අය ඇත්තෙම නැද්ද ? මේකෙ විතරයි. ඒක හැදුවෙ...
  2. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    මගෙන් වරදක් උනා නම් සමාවෙන්න :no::no::no::no: හරි අයියෙ ඒක දැන් ඉවරයි :) ගොඩක් හොද අය ඉන්නවා අයියෙ මේකෙ. ඒ උනාට චූට්ටක් ඉන්නවා නරක අය
  3. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    ඒම වුනාම මොකද වෙන්නෙ? ඉතිං අයියෙ මම මුකුත් කීවෙ නෑනෙ කාටවත්ම :( ??? මම කීවෙ සමහර අය ගැන ආ ඒක තමා වැඩ කලේ නෑ ඒවා 2007දි විතර :)
  4. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    කමක් නැහැ අයියෙ ඔයා ඒකෙන් සතුටක් ලැබුවා නම්. ඇත්තටම මට දුක හිතුනා. මම වලියක් පටන් ගත්තෙ නෑ අයියෙ. එයලයි මට බනින්නෙ. :no: මම කලින් Community වල ඉදලා නැහැ. චූටි කාලෙ ඉදන් කියෙව්වා. නිසදැස් තමා ගොඩාක් බැලුවෙ. යාලුවෙක් කීවෙ නෑ. මම සින්දුවක් ගන්න ආපු වෙලාවකයි දැනගත්තෙ. :)
  5. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    ඔයා ඇයි මට එතකොට කෑගහන්නෙ Fake කිය කිය. ඔයා ආපු මුල්ම දවසෙ ඔයත් Fake කියලා කීවා නම් ඔයාට මොකද හිතෙන්නෙ. අනිත් අය හෑල්ලුවට ලක් කරලා කතා කරන්න එපා. ඔයා හිතන්න මේ ලෝකෙ ඉන්න අනිත් අයත් ඔයා වගේම මිනිස්සු කියලා. හිතක් පපුවක් තියෙන අය. ඔයා විතරක් රජ කරන්න එපා. මේක කාටත් අයිති එකක්. ඇඩ්මින් කිව්වොත් මට...
  6. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    එතකොට ඔයත් Fake කියලා කිව්වොත් ඔයාට මොකද හිතෙන්නෙ? :D:D හායි
  7. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    ok, ඔයාද ඒ profile එකත් කරන්නෙ?
  8. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    :) ඇයි එහෙම ඇහුවෙ?
  9. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    බොහොම ස්තුතියි ඉතින් මම ඇත්ත කිව්වෙ. කලින් මේකෙ ලිපි කියවලා තියෙනවා. ස්තුතියි ඉතින් ඔය විදියට කියන්නෙ නැතුව කොහොමද මට 19යි කියලා කියන්නෙ. ඔයාලා කැමති දෙයක් හිතාගන්න. වැරදි කරන අයත් ඇති. ඒත් හැමෝම ඒ ගොඩට දාන්න එපා. ඔයාට හිතෙනවා නම් මම Fake කියලා ඔයා මම දාන ‍Post & Thread නොබල ඉන්න. එතකොට...
  10. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    crazybuddy :D:D:yes: 19යි මට :yes: ok ස්තුතියි මම වඳුරෙක් නෙමේ :(:( :yes::yes:
  11. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    ok මන් මුකුත් කිව්වෙ නෑනෙ ඉතිං :(:( බෝම ස්තුතියි ඔයාලාට
  12. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    හායි මම බුද්ධාගමේ අයියෙ :yes: බෝම ස්තුතියි හැමෝටම.
  13. ෴සමනලී෴

    මම අලුතින් ආවේ

    මම අලුතින් ආවේ හායි. මම අලුතින් Elakiri එකට ආවෙ. කලින් මේකට ඇවිත් ලිපි කියවලා තියෙනවා. ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා. :yes:

    No contents