1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒකනෙ කියන්නෙ. :D
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඊළඟ මාසෙට කලින් ඉතුරු දවස් 3 ගතකරන්න විදියක් හොයාගන්න වෙනව. අද කනාවට හරි රේඩියෝ තිවිල රේඩියෝ ඇහැවුවොත් ලිමිට් එක සෙට් වෙයි. :rofl::rofl:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම ද? එළ එළ නරක නෑ ඉතින්.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට කොහොම වෙන්න ද? මට අදාල නැහැනෙ එහෙම අය ඉන්නව ද කියන එක. :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩ අධික වුණා ම ඉතින් අමාරුයිනෙ මෙතනට වෙලා ඉන්න. :D
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාටූන් බැලුවෙ නෑ. ෆිල්ම් ඩවුන්ලෝඩ් කළෙත් නෑ. දේශපාලන, මැච් ඒව බලල ඉවර වුණා.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආදරය හිත ළඟ මනමාල කම් කෙරූ සුන්දරිය ඔබ අද ලස්නයි සිත් පිරූ වසන්තය දුරකට ගියත් හැරදා තුරූ සුවඳවත් මල නුඹ ලෝකයෙ ම පියකරූ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් කාගෙ පාට ද එතකොට දාගත්තෙ? :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලංකාවෙත් ඉන්නව පකිස්ථාන්, ඉන්දියන් අයටත් වඩා ලස්සන අය. ඔයා දැකල නෑ එහෙනම් ලංකාවෙ ලස්සන අය. ඔය නිලියො ගැන නෙමෙයි මං කියන්නෙ
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං ‍නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න. අද උදේ තිබුණ වැඩ ඩේට නැති නිසා වැඩිපුර මඟහැරල දැම්ම. ඒක නිසා මේකට වෙලා ඉන්නව. :rofl::rofl: ඔය පැත්තෙ මොක ද වෙන්නෙ?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පාට වෙනස් කරන්න කියල මං කිවුවෙ නෑ. ෆොන්ට් සයිස් එක පමණයිනෙ. :P
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝ අර ගින්න අවුලපු පොඩි එකා. දැන් දුමත් ඈතට ගිහින්, අගුරු කැටයක්වත් හොයාගන්න අමාරුයි ඒත් පොර මිසින් :rofl::rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිටරට සචිර කොලුවා
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙයත් කොපි පේස්ට් ඒ ගමන
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: නිතර ම ඔන්ලයින් ඕන වෙලාවට මිසින් ක‍ොලුවා ලෙස වැඩිදියුණු විය යුතුය.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගේ නිගමනය හොඳ හෝ නරක වෙන්න ගැහැණු පිරිමි කියන දේ බලපාන්නෙ නෑ. දෙගොල්ලො ම අතර හොඳ හා නරක අය ඉන්නව. ඕන ම මනුෂ්‍යයෙක් තුළ හොඳ වගේ ම නරක තියෙනව. අපි නරකයි කියන්නෙ ඒ කෙනා තුළ තියෙන නරක ඉස්මතු වෙලා අපිට දකිද්දි. සමහරවිට අපිට නරකයි කියල හිතෙන දේ අනිත් කෙනාට හොඳයි කියල හිතෙන්නත් පුළුවන්. සමාජයක...
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටුසු මහතා. සාමාන්‍යය දැනීම කොලුවා :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා ගොඩක් ම ඉන්නෙ නරක අය කියන විදියට ම තමයි මං ගොඩක් ම ඉන්නෙ හොඳ අය කියන්නෙ. :P:P අනේ පවු පිරිමි අය ගැහැණු අය කියන ‍ඒව ම කරන අයනෙ. දැන් පිරිමි අය තනිය ම ක්‍රියා කරන නිසා වෙන්න ඇති නේද අර පිහියෙන් අනින්න 3 දෙනෙක් ගිහින් තියෙන්නෙ.

    No contents