1 සල්ලි සොයන්න මහින්සිවීම මත පවුල කියන එක අමතක වීම. පවුල අමතක වුණා. වට පිට මිනිස්සු, නෑදෑයන්, සමාජය එක්ක තිබුණ බැඳීම, සමාජයට කරන්න ඕන දායකත්වය අමතක වුණා.
2. ළමයින් ගොඩක් වෙලාවට ආදර්ශයට ගන්නෙ වැඩිහිටි ක්‍රියාකාරකම්. වැඩිහිටිය ඒ ළමයට ආදර්ශයක් දෙන්න ඕන. ඒත් ගොඩක් තැන්වල ඒක වුණේ නෑ. සමහරතැන්වල...