1. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    duminiyath giya :dull:
  2. R

    Skyrim play karana kattiya

    Boethiah cult එක ඉන්න mission එක ගැහුවද :D , අර කවුරුහri sacrifice කරන්න කියන්නේ? තව තියෙනවා අර oghma infinium skill පොත ගන්නේ? පට්ට එක නම්, ඈත ice තියෙන පලාතට ගිහිල්ලා එක පොරක්ව හම්බවෙලා අර ඌ කියන්නේ එක එක race එකට අයත් අයගේ ලේ ගෙන්න කියල :rolleyes:
  3. R

    Skyrim play karana kattiya

    තමන්ට පුළුවන් කැමති චරිතයක් තෝරාගන්න Altmer (High Elf) The Altmer, or High Elves, are a race of elves that inhabit parts of Tamriel. ... Argonian. උරගයෝ :dull:. Breton. Bretons are half-elves who populate the province of High Rock. ... Bosmer (Wood Elves) ... Dunmer (Dark Elves) ...
  4. R

    Skyrim play karana kattiya

    Highly addictive :yes: . Side quests ගොඩක් තියෙනවා, ලස්සන sceneries එහෙමත් තියෙනවා :rolleyes: . Dragons ල එක්ක එහෙම වලි සෙට් වෙනවා :D . තමන් ගන්න තීරණ අනුව game එකේ story එක පොඩ්ඩක් වෙනස් වෙනවා :yes: . කොච්චර ගැහුවත් එපා වෙන්නේ නෑ :cool:
  5. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    The only word to describe this Proteas batting performance so far: covfefe :lol::lol::lol::lol::lol:
  6. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    අද SA 250 ක් ගහනවා :yes:
  7. R

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    කතාවක් යනවා අන්න Russian Hackers ල Quatar websites වලට ගිහින් hack කරලලු දෙපැත්ත කොටවන්න , දැන් ඇත්ත මොකක්ද එතකොට??:dull: https://au.finance.yahoo.com/news/russian-hackers-believed-planted-false-132507891.html
  8. R

    පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ?

    ඉර අපිට හැමදාම පේන්න තියෙන නිසා ගානක් නෑ වගේම තමයි ඕකත් ;) . හැමදාම දකින කුකුලගේ කරමලෙත් සුදුයි කියනවනේ :yes:
  9. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ඩිකා නම් හොඳයි, ඌ අපිට ඕනේ power start එක අරගෙන දෙනවා, ඒත් ඉනිම continue කරන්න අනිත් යට ඊයේ බැරිවුණා , බලපන් ධවනයයි, රෝහිතුයි bat කරපු විදිහ මේ pak vs ind match එකේ . කොහොම හරි Eng vs Ind Final හරි Nz vs Ind හරි final එයි :dull:
  10. R

    පේරේ මැරුණු කෙල්ල සහ සයිබර් වීරයෝ..

    බුදුන් ගේ කාලයේත් ඔහොමම සිද්ධියක් වුනා. ඒ කාලේ හිටියා සිරිමා ගනිකාවද කියල කෙනෙක් (නම හරියට මතක නෑ) , අධික විදිහට ගණන් අයකරන කෙනෙක්. එයා තරුණ වයසේදී මැරුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කොසොල් රජ්ජුරුවොන්ට කිව්වා ඔය ශරීරය පුච්චන්නේ නැතිව පොඩ්ඩක් තියන්න කියල. පස්සේ බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවොන්ට කිව්වා...
  11. R

    Buddhism gana Prashnayak!

    මට හිතෙන විදිහට නම් ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට පිහිටන ශීලය.
  12. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    win predictor 55% Sri-Lanka :cool:
  13. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    මැච් එකට too much time ගත්තා කියල තරංගව ban කරන්න පුළුවන් ලු :shocked:
  14. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    නියමයි සීක්කුවට බොලේ දීලා, its like signing a death certificate :angry:
  15. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    niyamayi :yes: meka lag wenawane, mokakda balana channel eka http://pc.watchcric.org/channel/watch-live-1
  16. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    Lethargic batting by BAN :no: . ඔහොම ගහල හරියන්නේ නෑ :no:
  17. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    චන්දිමාල් ගහනවා නැතිවෙන්නම :) 370 sure
  18. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    Whoaaaa!!!!!!! :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: England 38/6 (9.0 ov) SA is well known to do this to many teams :)
  19. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    මහරුෆ් එහෙම අපි හරියට utilize කලේ නෑ බං :no: . ඌ හොඳ pinch hitter කෙනෙක් විදිහට use කරන්න තිබුනා
  20. R

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    Pandiya කියන ඩයල් එක නම් six down the කොහෙද ඇවිල්ලා bat කරනවා , අශ්වින්ටයි ජඩේජාටත් පුළුවන් :yes: . පාකිස්ථාන් නම් අනේ මන්දා, උන්ගේ performance නිකං Sine wave එකක් වගේ :dull:

    No contents