ඊටපස්සේත් ඉස්සෙල්ලාම හොඳම company එකක රස්සාවක් හම්බවෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලා medium පඩියක රස්සාවකට සෙට් වෙන්න බලන්න, lucky නම් ඉස්සෙල්ලාම high salary job එකක් ලැබෙයි.
එතැනින් ටික ටික තමන්ගේ reputation එක වැඩි කරගන්න බලන්න, linkedin profile එකක් හදාගන්න , connections ඇතිකරගන්න...