1. R

    සෝවාන් වෙන්න පෙරුම් පුරන්න ඕනද..

    මෙන්න මේ දේශනාවේ ඕක හොඳට පැහැදිලි කරනවා :) 29 MB http://vocaroo.com/i/s1OI8c5wKJxv
  2. R

    සෝවාන් වෙන්න පෙරුම් පුරන්න ඕනද..

    සැරියුත් මුගලන් හාමුදුරුවෝ දෙනම ගැනනේ ඔය කියන්නේ? උන්වහන්සේලා දෙනම පෙරුම් පිරුවේ බුදුරජානන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වහන්සේලා වීමටයි, ඒකට වෙනමම පෙරුම් පුරන්න ඕනේ. හැබැයි ඕනේ නම් උන්වහන්සේලා දෙදෙනාටම ගෝතම බුදුන් වහන්සේගේ කාලයට කලින් වෙන බුදු කෙනෙකුගේ කාලෙක ඕනේ නම් අරිහත් වෙන්න හැකියාව තියෙන්න ඇති...
  3. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    How much is a match fee by the way :dull:
  4. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    South Africa's captain Faf du Plessis has been found guilty of ball-tampering and fined his entire match fee from the Hobart Test, but will be free to play in Adelaide this week. ඇති දඩයක් ගහලා බේරුණා, now make it a 3-0 like we did :cool:
  5. R

    Elisa Lam ගේ අද්භූත මරණය

    ඔව් නේ :shocked: . Death outside skid row hotel is under investigation as possible suicide http://www.latimes.com/local/lanow/la-me-ln-skid-row-suicide-20150613-story.html
  6. R

    බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් න&#3537

    මම කිව්වේ brown skin තියෙන හැමෝටම ඔය හැන්දෙන්ම බෙදන්න ගත්තොතින් :shocked:
  7. R

    Elisa Lam ගේ අද්භූත මරණය

    ඔන්න ඔය හේතු නිසාම තමයි එලිසා ගේ මරණය නිකං bipolar disorder එකටම බාර දෙන්න බැරි :shocked:. හැබැයි 2013 න් පස්සේ තාම අභිරහස් මරණයක් ඔය hotel එකෙන් වාර්තා වෙලත් නෑ :yes:. ඉස්සරහට බලමු :shocked:
  8. R

    බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් න&#3537

    ඒ අය Islamic අයව විනාශ කරලා ඊලඟට කවුරු දිහාට හැරෙයිද කියන එකයි බය :shocked:
  9. R

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    ඒ වුනාට හඳේ එක පැත්තක් විතරනේ අපිට පෙන්නේ ;) .
  10. R

    Elisa Lam ගේ අද්භූත මරණය

    ඒ එයාගෙම කකුල කියලයි මට නම් හිතෙන්නේ :yes: . අනික් එක එයාගේ autopsy report එකේ හැටියට එයාගේ ඇඟේ හෙරොයින් අනන් මනං තිබ්බේ නැතත් එයා bipolar disorder එකට ගන්න බෙහෙත් වර්ග හතරක් පාවිච්චි කරනවලු :baffled:
  11. R

    Elisa Lam ගේ අද්භූත මරණය

    පුදුම වැඩේ කියන්නේ ඔය movie එක හදලා අවරුදු 8 කට වගේ පස්සේ තමයි movie එකේ පෙන්නන දේ ඇත්තටම වෙලා තියෙන්නේ :shocked::shocked::shocked::shocked::shocked:
  12. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    Former England opener Marcus Trescothick in 2009 admitted he had used mints to help produce saliva which kept the ball newer for a longer period of time during the memorable 2005 Ashes series. :dull::dull: Law 42.3 of the MCC's Laws of Cricket states that a fielder may polish a ball...
  13. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    Du Plesis කටේ lollipop එකක් තියාගෙන බොලේ කෙල ගෑවා කියල එයාට විරුද්ධව චෝදනා ගෙනෙල්ලා ICC එක :yes:. ඉතින් ICC එකේ ඉන්න Aussie කෙනෙක් වෙන්නැති ඔය චෝදනා ගේන්න ඇත්තේ මොකෝ උන් 2-0 පරාද වුණානේ ;)
  14. R

    දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

    උඹ ළඟ දාහේ නෝට්ටු වලින් ලක්ෂයක් තියෙනවා, 1000 නෝට්ටු අවලංගු කලාම මහන්සියෙන් උපයාගත් ධනයට මොකද වෙන්නේ :angry:
  15. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    Aussies are on their way to become like Indians :baffled:
  16. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    මැච් එකක් දෙකක් දිනාගෙන ආවා විතරයි complain ගේනවා අනේ හුත්තිගේ පුතාලා :dull:
  17. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    මම ගත්තේ :yes:. mount cootha කියල type කරලා බලන්නකෝ :yes:, මුළු Brisbane city එකම පේනවා :love::love::love:
  18. R

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    මැච් එක පැරදුණ දුක නිවාගන්න මෙන්න මේ super moon එක වත් බලල :rolleyes: https://s12.postimg.org/or3rydi0t/IMAG0477.jpg https://s17.postimg.org/9qv0vlckf/IMAG0496.jpg https://s21.postimg.org/b0dg9arpj/IMAG0459.jpg https://s16.postimg.org/wuobnwnk5/IMAG0467.jpg...

    No contents