1. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තුන්සිය පනහ පුළුවන් :yes:
  2. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දැන් නම් attack කරන්නම වෙනවා defensive approach එකක් හරියන්නේ නෑ. T20 එකක් කියල හිතල ගැහුවනම් හරි
  3. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Starc ගේ over එකෙනුත් 9 යි :D
  4. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇයි දැන් stark ටයි Hazelwood ටයි දෙන්නේ නැත්තේ? spinners ලාගෙන් ලකුණු leak වෙනවනේ?
  5. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දැන් නම් runs coming easily , අනික් එක තමයි day 3 , 4, වෙනකොට pitch එක බොලර්ස් ලට වාසි වෙනවා නේද??
  6. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අපි අද 100 ක් ගහනවා :yes:
  7. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    opening pair survived the first over , a big achievement :D
  8. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    aussi උන්ට 375 විතර lead එකක් දුන්නම වැඩේ හරි
  9. R

    පකිතන් එවුන් 100 ක් ගත්ත ගමන් pushups කරනවා :rolleyes: . wickets 5 ක් ගත්ත ගමන් pushups කරනවා ...

    පකිතන් එවුන් 100 ක් ගත්ත ගමන් pushups කරනවා :rolleyes: . wickets 5 ක් ගත්ත ගමන් pushups කරනවා . මේ වගේ ගොන් ආතල් අල්ලන්නේ නෑ අපිට :angry:
  10. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දිමුත් ම නේද newzeland වල 152 ක් ගැහුවේ
  11. R

    ‘හෝ ගාන පොකුණ‘ට එරෙහිව පැමිණිල්ලක්

    මම ඔබලාට දේශණා කරපු ටික මෙන්න මේ නියපිඩේ තියෙන පස් ටික වගේ, දේශණා නොකල ටික මේ මහපොළොවේ තියෙන පස් වගේ වගේ කියලයි දේශනාවේ තියෙන්නේ :yes:
  12. R

    අද මම මගේ uni එකේ tutoring කරන්න පටන් ගත්තා, පළවෙනිම වතාව අද , පන්තියෙන් බාගයක් නැගිටලා ගියා...

    අද මම මගේ uni එකේ tutoring කරන්න පටන් ගත්තා, පළවෙනිම වතාව අද , පන්තියෙන් බාගයක් නැගිටලා ගියා :dull:, හැබැයි ඉතුරුවුන අය උනන්දුවෙන් අහගෙන හිටියා, ඉවරවුනාට පස්සේ ලඟට ඇවිල්ලා ප්‍රශ්නත් ඇහුවා :rolleyes: . අර විදිහට නැගිටලා යනකොට upset හිතෙනවා :baffled:
  13. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඕවගේ බෝලෙකට මොකක්ද play කරන්න ඕනේ ෂොට් එක
  14. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    බොලේ swing වෙනවා නේද :angry:

    No contents