1. djiresh

    ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු 2

    එල මචන්... රෙප් 8+:yes::yes:
  2. djiresh

    සමාජ ඇසුර

    thanks bros... will return..:yes::yes::yes:
  3. djiresh

    සමාජ ඇසුර

    ඔව් මචන් සමහර ගෙවල් වලත් ඔය වැඩේ තියනවා. පොඩි ලමයෙක් වගේ ඉන්න ගෙදරක නම් කොච්චර කරදරක් විඳින්න වෙනවද...
  4. djiresh

    සමාජ ඇසුර

    මචන්ලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද සාමජයේ ගොඩක් සිද්ධවෙන දේවල් දිහා බලන් ඉඳලා... අපි සමාජයේ ජීවත් වෙනකොට තවත් මනුස්සයෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙන විධියට ජීවත්වෙනවානම් කොච්චර හොඳයිද.. ඉතින් පහල තියන දේවල් කියවලා මොහොතක් තේරුම් ගන්නවානම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, අම්මා අප්පච්චි, නෑදෑයෝ, යාලු මිත්‍රයෝ...
  5. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    "මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත් කිරීමයි.." ඔන්න ඔහොම පටන් ගත්තේ මේ වගේ කමෙන්ට් වැටෙන බව දන්න...
  6. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    සිරාම කතාව. අනික බන් ගොඩක් යුරෝපියන් රටවල මිනිස්සු වාහනයක් තෝරගන්නේ තමතමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට. උදාහරණයක් විදියට ලමයි 3ක් ඉන්න ෆැමිලි එකක් බලන්නේ වොල්වෝ XC 90 වගේ වාහනයක්. නැත්නම් එස්ටේට් මාදිලියේ වාහනයක්. ඒත් මෙහේ වාහනයක් ගන්නේ ෂෝ ඕෆ් එකට. අපේ මිනිස්සු ලීස් දාගෙන 4x4 ගන්නවා. හැබැයි...
  7. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    මචන් දැනට ලන්කාවෙ තියන K10 ඔටෝ ගියර් එන්නේ නෑ. ඒත් අලුත් මොඩල් එකක් ලඟඳිම එනවා. එකේ මැනුවල් සහ ඔටෝ වේරියන්ට් දෙකම එයි.
  8. djiresh

    helmet නීතිය ඉවතට

    හෙල්මට් දැම්මත් නොදැම්මත් බයික් වල යනවනම් තමන්ගේ ජීවිතේ බැරිනම් තමන්ට ආදරය කරන අය ගැනවත් හිතලා මී හරක් වගේ නැතුව පාරේ යනවනම් මහ පාරවල් ගොඩක් ප්‍රසන්න වෙයි. ඔක්කොම නෙවෙයි. බහුතරයක් බයික් පදින එව්න්ට තේරෙන්නෙ නෑ ඇනුනොත් මැරෙන්නේ තමුන් මිසක් වාහනයක යන එකා නෙවෙයි කියලා.
  9. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    වෙන ත්‍රෙඩ් එකකින් සෙලරියෝ, ඒ ස්ටාර් , වැගන් ආර් , රිට්ස්, ස්විෆ්ට් ගැන දන්නම් මචන්...
  10. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    කලින් තිබ්බේ 202% ටැක්ස් එකක් 1000cc වලට අඩු කාර් වලට. දැන් ඒක 172% ට අඩු වෙලා. ඒකයි අල්ටෝ එක 14.75 ට අඩුවුනේ මචන්. අපි ඩිරෙක්ට් ගෙන්නුවත් ඔය ටැක්ස් එක වදිනවා..
  11. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    ගොඩක් අය ඔය කතාව කියනවා. ඇත්තම කියනවනම් එක හොඳ කතාවක්. ඒත් මම දකින විදියට ඔය ගානට ජපන් වාහනයක් ගැනීමේ වාසි සහ අවාසි දෙකම තියනවා... වාසි 1. ලක්ෂ 10 ත් 14ත් අතරේ තියන ජපන් වාහන ගොඩක් පරණ ඒවා. ( FB15, March k11, Civic EK3) 2. ඔය ගානට ගන්න ජපන් වාහන වල අනිවාර්යයෙන් ලොකු රෙපෙයාර් එකක් හෝ කිහිපයක්...
  12. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    මෙක එනවලු ලඟදිම. අලුත් අල්ටො800 ටාර්ගට් ඉවර වෙනකම්ලු ඉන්නේ....
  13. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    එලම කිරි..රෙප් දුන්නා..
  14. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    මචන් මම දන්න විදියට F7 800 cc 3rd jen එන්ජින් එක සුසුකි Kei කියල අවෙ. මරුටි සුසුකි නෙවේ.
  15. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    25ක් නම් කොහොමත් කරන්නේ නෑ මචන්.. බොරු.. ඒසී ඕෆ් කරලා වාහන නැති කෙලින් පාරක බ්‍රේක් ගහන්නේ නතුව ගියොත් නම්... එත් සුවර් නෑ..:no::no:
  16. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    තැන්කුයි තැන්කුයි..
  17. djiresh

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත්...
  18. djiresh

    Alto 800 Sports edition

    K10 එකක් ගනින්. 1000cc.

    No contents