මේ නීතිය හොදයි, දැන් ඉන්න ගෑනුත් කැමතියි..
අපිට ඒක සමජයෙන් තෙරෙනවා,
මේ බොරු සංස්කෘතිය තියාගෙන ඉදලා වැඩක් නෑ.
සිංහල ජාතියයි බුද්ධ සාසනෙයි විනාස වෙනවනම්..
අනික තියන එවුන් කරගත්තම මොක්ද වෙන්නේ..
... හැබයි ඔක කරන ගියහම
මහරජා ගෙවන්න වෙන 5000 හෙ බද්ද ඒකට මොක්ද
ඥානසාර හිමිකියන්නේ. පන්සලේ බැන්දොත්...