සාමන්‍යයෙන් කපල්ස් වැඩි හරියක්ම යන්නේ නුගේගොඩ මෙට්‍රෝ..
කොටුවේ වගේ නෙමේ , ආරක්ෂාව හොදයි.බලු බල්ලෙක් වත් නැති ෆිල්ම හොල් එහෙක අපි සොමි ගන්න ගිහිඅල්ලා...දුශ්ඨ හිවල්ලු ටිකක් කඩා පාත් වුනොත් මක්කද කරන්නේ.මොක්ද ගොඩක් කපල් වලට වෙන්නේ අකර තැබ්බනේ..
හැබැයි මෙට්‍රෝ එකේ නම් එහෙම අවුල් නෑ..:yes:
හැබැයි...