1. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අනේ මන්දා බං, එකමයි මම හිතුවේ.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඔව්, බං ඉස්කොලේ ඉවර වේලා රෙකොඩ් බාර් පැත්තට ගියාම ඒ සිංදුමයි ඒ දවස් වල ඇහුනේ,
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අනේ මන්දා බං , මම නම් දැනන් හිටියේ නෑ, උඹ කියන කම් ම, මේ පාර කෝ අපේ බුවාගේ සද්දයක් වත් නැත්තේ ?
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    මේ දවස් වල කරගෙන යන්නේ එකයි බං පුලුවන් ඉක්මණට සෙට් කරන්න බලන්නම්, ඒත් ෆන් එකටයි කරන්නේ.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අනේ මන්දා බං දෙන එකා උඩ බිම බලලා කියයි ද දන්නේ නෑ, මල්ලියේ අද චුටියා ක්ලාස් ගිහිල්ලා තවම ආවේ නෑ කියලා
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    රි පොස්ට් තහනම් බං රු. 5 ක දඩයක් ගහනවා, උඹ ඒ නිතීය දන්නේ නැද්ද බං අනේ මන්දා.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    මුං දෙන්නා ඉන්දියාවට ගියාම ඉන්දියාවේ උණ ගැවුනාට පස්සේ හදපු එකක් වෙන්න ඇති බං, අනේ මන්දා.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඒ වගේ සිංදු දැන් කාලේ එළට නැගලා යනවා නේ බං පොඩි වෙනසකටත් ඒ වගේ එකක් හදන්න ඕනේ,
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අනේ මන්දා බං, මොකෙක් හරි එකෙක් කියයි නේ, දැන් සිංදුවලට නම් දාන එකත් පුදුම ගේමක් නේ බං දෙන්න ඕනේ.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඔව්, බං ඇයි නරකයි ද ? මම හිතන්නේ මිනිහාගේ පළවෙනි එක වෙන්න ඇති ඒත් බුවා එළට කරනවා.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    හොදයි බං එළ, අවුලක් නෑ බං, චුටි ව අදමයි ඇහුවේ බං ඒ සිංදුවත් එළ නේ බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    එළ බං එළ, දැන් මොනවාද යන සිංදුවේ නම බං චුටි ද ? නැත්නම් අර සද්දයක් එන ටු ටු ගාන සද්දේ ද සිංදුවේ නම බං
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඔව්, බං නැත්නම් ඉතින් තවත් පැයක් විතර පස්සට දාන්න වෙයි බං අනේ මන්දා.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    උඹේ ඊයේ වැඩසටහන එළ බං එළ, වැඩිය ඊයේ සෙට් වුනේ නැති වුනාට අහගෙනයි බං හිටියේ.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඔව්, බං කාලයකින් නේ, ඉතින් කොහොම ද බං උඹේ කෙල්ල එහෙම සනිපෙන් ඉන්නවා ද බං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    ඔව්, බං අනේ මන්දා, දැනුයි අපි ඔෆ් වේලා ගෙදරට ඇවිත් මේ ගොඩ වුනේ,
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    පරක්කු වැඩි හින්දා බං පිටු ගාණක් ගිහිල්ලා නේ, ඒ හැම එකක් ම බලලා එන්න ඕන වෙන්නේ නෑ නේ බං,
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

    අයියෝ අද කලින් ම පටන් අරන් ද ? කමක් නෑ බෑ මම දැනුයි මේ පැත්තට ගොඩ වුනේ.
  19. ||K~E~M~I~T~H||

    1මැන්~ෂෝ

    පලයන් බං යන්න, උඹ කොහොමද බං මම කරන්න යන වැඩේ ගැන හිතන්නේ, පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් ලා, මම කලින් ම මම කරපු දේ දාන්න හිටියා, ඒත් මෙතන පිස්සු නැටුව ෆෙක් වලින් ඇවිත් ටික දෙනෙක් ඒ හින්දා ඉරිදාම මම දාන්නම් උදේම කරපු දේවල්, එතකොට උඹලාට තේරුම් යයි බං, අපි කවදාත් අපි ආසාවෙන් අහන දේවල් වලට මඩ ගහන්නේ නෑ බං...

    No contents