2014 අවුරුද්ද දවසේ මුලින්ම මම කියන්න යන්නේ මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි Arapaima. Pirarucu කියලත් කියනවා. Pirarucu කියන්නේ ඇයි කියල ත්‍රෙඩ් එක අන්තිමට කියන්නම්.
මේ මාළුවා ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ amazon ගඟේ. fresh water fish කෙනෙක්. මේ මාළුවා සාමාන්යෙන් 2-3 m දක්වා ලොකු වෙන්න...