කොස්ලන්ද ප්‍රදේශයේ නාය යාම් වලින් අනතතුරට පත් සහ අතුරුදන් වූවන් වෙනුවෙන් තවමත් බලාපොරොත්තුවේ පහන් දල්වා කුසට අහරක් නොලැබ,මනුෂ්‍යත්වය වෙනුවෙන් ගල් සහ පස් කඳු සමග සටන් වදින අපේ කොල්ලන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා......
සෝයුරනි,හැබෑ විරුවන් වන,මව් කුසින් නොව මිහි කුසින් ජන්ම පන්නරය ලැබූ නුඹලාට...