1. radiax

    Game of Thrones Fans

    ALL MEN MUST DIE
  2. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    Package eka dan gedaratama avit. tax eka 475rs wadila thibune. ada gedara gihin balnna ona phone eka:love:
  3. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    mage nam shipment eka our for delivery machan. ube ekat ehema wenna ati
  4. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    same here stuck in Hong Kong. ehe holiday ekak wenna ati:)
  5. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    dan hari ban.issella mokak hari case ekak gihin
  6. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    meka try karahan. http://www.tnt.com/express/en_lk/site/home/applications/tracking.htmlhttp://www.tnt.com/express/en_lk/site/home/applications/tracking.html mage "cancelled" kiyala pennanne:shocked::eek:
  7. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    kochchara wela yanawada ban tracking info display wenna? tama details ne:(
  8. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    හම්මේ දවස් 8කින් ඕන් අද ෆෝන් එක ශිප් කරලා. මචන් ටී ඇන් ටී එකේ ට්‍රැක් කරන්න ලින්ක් එකක් දියන්කො
  9. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    විසදුමක් ඇත්තෙම නෑ වගේ නේද? වැඩේ කියන්නෙ බන් 60%වත් තිබ්බොත් තම යන්තන් එක කට්ටක්වත් පෙන්නන්නෙ.නැත්නම් නෝ සර්විස් කියලමයි වැටෙන්නේ. 3ජී නෙමේ ජී එස් එම් උනත්.
  10. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    සැම්සුන්ග් කොරියා තමා. ඒත් අපි ඔය කොරිය කොරිය ගාන්නේ උන්ගෙ රටෙ විතරක් පාවිච්චි කරන්න හදන ෆෝන් වලට.ඒවා කෙලින්ම මෙහෙ පාවිච්චි කරන්න බෑ. ඉන්ටනැශනල් කියන්නෙ කොම්පැනියෙන් අනිත් රටවල් වල පාවිච්චි කරන්න හදන ඒවා.එකම කොම්පැනියෙන් වෙලඳපොලවල් දෙකකට හදනවා.
  11. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    mehemai ban thiyenne
  12. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    patta adui ne ban:sorry:
  13. radiax

    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනයේ මෙතෙක්

    ඔය ඔක්කොම බොරු. ලන්කාවේ මාධ්‍යවේදීන් ඝාතනය උනේ මරාගෙ කාලෙ විතරයි
  14. radiax

    ලංකාවේ වගකීම ගන්නෙ කවුද?

    :lol::lol:පසුදා පත්තරයෙන් රට කරවන ශ්‍රී ලංකාවේ අපේ විධායක ජනපති:lol::lol:
  15. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    දැන් සතියක් බන් නෝට් 3 එකක් ඕඩර් කරලා. මුන් තාම ශිප් කරල නෑ. මේල් එකක් දාල ඇහුවම කිව්ව පැක් කරල තියෙන්නෙ කියලා. ඒ කිව්වේ දව්ස් 3කට කලින්. බඩුත් තියෙනවලු. රෙද්ද
  16. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    Mokakda stable ma rom eka mekata gahanna puluwan?
  17. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    original ROM eka gahuwa,. eta passe uba kiyapu widiyata number eka gahala Nework mode eka wens kala. wensak une ne ban lokuma awula signal strength eka adui. ex. anith phone wala 30% wage signal strength ekak thibbata, meke pennanne 0% kiyala (no service) [same network on both phones]
  18. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    මට කලින් එකා මොකක්ද බයිලාවක් ගහල තියෙන්නෙ. ඔරිජිනල් නෙමේ. මොකක්ද කරන්න පුලුවන්?
  19. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    ඔබ ඇමතු අන්කය වැරදි.කරුනා කර අන්කය පර්ක්ශාකර නැවත අමතන්න :(
  20. radiax

    Samsung S3 [Korean SHV-E210L]

    ඔව් ඔව් 3ජී තමා හරියට අහු වෙන්නෙ නැත්තෙ.තව 4ජී පෙන්නනෙත් නෑ

    No contents