කැරවෑන් එකේ කෑම හෙන බොරු මාකටිං
චීස් බොම්බ් කියලා එකක් තියෙනවා අර චීස් පවුඩර් එක දාලා ටිපිටිප් කනවා වගේ
අනිත් එක කෝන් something තම්බපුත් නැති අමු ඉරිගූ ඇට දාලා චැහ් ජරාව
PnS ලම්ප්‍රයිස් හොදයි කියනවනං උඹ ගැන හිතාගන්න පුලුවං
kurtosh එකේ බේකන් පේස්ට්‍රිය හෙන ඩ්‍රයි බං
ග්‍රීන් කැබින් එකේ...