කහ කොලේ නං ලැබුනේ
ඕක අරං ට්‍රැෆික් එකට යන්න ඕනේ
ඒකෙන් දෙන සුදු කොලේ තැපැල් කාර්‍යාලයට දෙන්න ඕනේ
දඩය + 10% ගෙවන්න ඕනේ
සති දෙක පැන්නොත් දඩේ ඩබල්
හතර පැන්නොත් උසාවි
ඊට පස්සේ තැපෑලේ රිසිට් එක ට්‍රැෆික් එකට දුන්නම
ලයිස්න් එක දෙනවා පොතේ අස්සන් කරලා
හැම පොලිසියක් අවටමවගේ දඩ ගෙවන්න තැන්...