මේක ඇත්තක්....
පොදු 35 ප්‍රින්ට් ෆොර්මට් එක තියේද්දී අතින් ලියන්න කම්මැලිකමට word ඒකේ ටයිප් කරවන අය ඉන්නවා..
බහුතරයකට Margin හදලා paper size හදලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න බෑ ඔහේ ගෝතයෝ වගේ ප්‍රින්ට් අවුට් ගන්නවා...එකම ලියුම තුන් හතර පාරක් හදන කොට A4 කොල 4ක් විතර ගිහින්..
යන්න පරක්කු වුනාම...