1. DJU9

    ~ෆට්ට Digital Art by DIMItra Papadimitriou~

    Digital Art by DIMItra Papadimitriou
  2. DJU9

    Jon Snow ,,, coming back

    :yes:
  3. DJU9

    Yaha Palane Gon Palane

    මුකුත් ඕන නැහැ බන් ගමේ ටවුන් එකේ ගෙවල් ගානේ ගිහින් පරණ යකඩ එකතු කරන මිනිහට අද මොකද වෙලා තියෙන්නේ... යකඩ කිලෝ එක රු 10-12 ... කලින් රු 40-50 තිබුනේ.. දැන් ඉන්දියාවෙන් පරණ යකඩ ගේනවා... පොඩි මිනිහ නැතිම කරා මුන්...
  4. DJU9

    පල්ලි 400 ක්

    ඔය කියන්නේ ජෝන් අමරතුංග ගැන නේ... ඕක ඉතින් කියන්න දෙයක් නෙවෙයි.. දන්නෝ දනිති....
  5. DJU9

    ~Shriya Saran locking wow in white dress~

    ~Shriya Saran locking wow in white dress~
  6. DJU9

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    IT Services පැත්තකින් තියපන්.. දැන් පරණ යකඩ පරණ පත්තර පවා ගේන්නේ ඉන්දියාවෙන්.. මේ ආණ්ඩුවේ ගිවිසුම් නිසා වෙච්ච දේවල් ඕවා.. කලින් පරණ යකඩ කිලෝ එකක් රු 40-50 අතර ගියේ.. දැන් රු 10-12 බැහැල.. අපේ පැත්තේ ඕවා එකතු කරන පොරක් ඉන්නවා ගෙවල් වලට ගිහින්.. ඒ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති වෙලා...
  7. DJU9

    ජේමිස්_බන්ඩා_බලමු

    ShAaNiG හොඳයි.. හැබැයි මට නම් ShAaNiG වඩා ETRG කොපි සුපිරි.. ඒකත් දාපන්.. https://kat.cr/spectre-2015-720p-brrip-x264-aac-etrg-t11918911.html

    No contents