දකුණු ආසියාතික රටවල් බොහොමයක තදින පැතිර තිබෙන පිලිලයක් මෙක. ලංකාවෙ වත්මන් පරපුර තුල යම් ප්‍රවණතාවක් තියෙනවා මීට විරුද්ධව. නමුත් තවමත් දෑවැද්ද, කුලය කරපින්නා ගත් පිරිසක් තවමත් ඉතිරි වෙලා ඉන්නව.
සමාජයේ තවත් දුර්වල තැනක් ඔයා මේ නිර්මාණයෙන් පෙන්වල දීලා තියනවා. ඒ වගේම සංවේදී ආකාරයේ රචනා විලාශය මගින්...