1. noone

    SSD අඩුවට

    M2 128 - 3800.00 256 - 6500.00 512 - 11000.00 1024 - 19500.00 With 3 Years Warranty SSD 120 - 3650 240 - 6000 480 - 10700
  2. noone

    SSD අඩුවට

    පරන හාර්ඩ් ඩිස්ක් ගලවලා අලුත් SSD එකක් හයිකර ගමුද With 3 Years warranty Special Prices for EK Members
  3. noone

    CCTV IP Camera Buying Guide

    uba inne koheda? https://city-com-computers.business.site/
  4. noone

    මාසෙක බබෙක්ට දෙන්න හොද කිරිපිටි එකක් කිය&#3505

    අම්මගෙ කිරි අඩු ඇති එහෙම නැත්තන් නිපල් එක පොඩි ඇති කොහොමත් මුල් දවස් වල මව් කිරිම දෙන්න බලන්න
  5. noone

    කෙල්ල_මැරිලා

    ලයිසන් කැන්සල් කරලා වැඩක් නෑ බන්.ලකාවෙ ලයිසන් කැන්සල් වෙච්ච ඔක්කොම වගේ ඩ්‍රයිවින් කරනවා ඕකට හොද පනිශ්මන්ට් එකක් ගැසට්‍ කරන්න ඕනෙ
  6. noone

    Liquor for sale

    black market thiyanawa ban oyita wada aduwata
  7. noone

    Tempered glass උදව්වක් Samsung galaxy a70

    tempered මෙහෙ ගන්න තියෙන්නෙ බං අඩුවට ඕව මොකටද අලි එකෙන් ගෙන්නන්නෙ 6D,9D,11D කියන්නෙ thickness එක
  8. noone

    USB wifi adapter

    wifi encryption support nethiwa athi uba dala thiyenne mokakda
  9. noone

    VOG Doctor Help Japura Hospital

    Dr. Madhawa Karunarathna pannipitiya Nursing Home Innawa
  10. noone

    CCTV කැමරා

    help karanna puluwan DVR model eka mokakda
  11. noone

    CCTV කැමරා

    fb eke "City Com Computers" search කරල බලන්න අපි කරපු සමහර සයිට් වල පින්තූර දාලා තියනවා
  12. noone

    CCTV කැමරා

    කැමරාව 5MP දැම්මට වැඩක් නෑ බං DVR එකේ රෙකෝඩින් කොලිටි එක බලන්න ඕනෙ ගොඩක් ලෝ බජට් DVR 1MP recording එන්නෙ
  13. noone

    CCTV කැමරා

    ezviz wireless camera කොලිටි උනාට NVR එකේ කොලිටි හෙන අවුල
  14. noone

    Lightning walata insurance thiyenawada?

    ඉන්ශුවරන්ස් කවරේජ් එකක් දාපන් 5% වගේ යන්නෙ
  15. noone

    CCTV කැමරා

    හොද ප්‍රයිස් එකක් දෙන්නම්. :yes::yes:
  16. noone

    Kadawatha-Katunayaka Express way help!

    කෙරවලපිටිය එක්සිට් එක තියෙන්නෙ වෙනම බං කෙරවලපිටිය එක්සිට් එකෙන්ම කටුනායක හයිවේ එකට එන්ටරන්ස් තියනවා.
  17. noone

    Kadawatha-Katunayaka Express way help!

    කඩවතින් කෙලින්ම කටුනායක යන්න පුළුවන් කෙරවලපිටියෙන් ටිකට් එකක් ඉශූ කරනවා විතරයි සල්ලි ගන්නෙ නෑ කටුනායකින් ටිකට් එකට චාර්ජ් කරන්නෙ 350ක් රෑ 9න් පස්සෙ ගියොත් 300යි
  18. noone

    BREAKING:රනිල්-අස්වීමට-තීරණය කරයි

    ඔන්න බලපන් මේ පාර යූ එන් පීය 4කට විතර කඩලා තමයි මහින්ද මහත්තයා පස්ස බලන්නෙ දැනටමත් බැසිල් මහත්තයා වැඩට බැහැලා ඇති
  19. noone

    Live:චන්ද ප්‍රතිපල 2019

    අම්පාරෙ සිහල අය වැඩිද බං?

    No contents