1. coolnishan

    Man Upaasaka Balalek Nowemi...:no: Man Ahinsaka Mal kekulak.... :P

    Man Upaasaka Balalek Nowemi...:no: Man Ahinsaka Mal kekulak.... :P
  2. coolnishan

    Proposal walin Marry Karana aya Kauda ?

    Heenekinwath Ohoma Deyak Gena hithanne nehe...:no:
  3. coolnishan

    ApooOOowZzz Neee... Man Ouwata Nea ne.. 4 POoyatama Sil Gannawa ManZz.. :no::rofl:

    ApooOOowZzz Neee... Man Ouwata Nea ne.. 4 POoyatama Sil Gannawa ManZz.. :no::rofl:
  4. coolnishan

    AdoowsZzz... Ehenam Thaniyen SET UNa... :oo::rofl::P

    AdoowsZzz... Ehenam Thaniyen SET UNa... :oo::rofl::P
  5. coolnishan

    hi

    :lol::lol::lol:
  6. coolnishan

    Hi Bro... :)

    Hi Bro... :)
  7. coolnishan

    පද පේලි .....

    ආදර ප්‍රිය ලඳුනේ මට මුලු ලොවම ඔබයි ඔබගේ ආදරයයි... :love:
  8. coolnishan

    පද පේලි .....

    හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ.... :)
  9. coolnishan

    පද පේලි .....

    දුර ඈත රටක තනිවී සිහිවෙන හැම මොහොතක් ගානේ නෙතඟට කඳුලු පිරේ එන්න හිතයි ඔබෙ කුටියට මාගේ කිරිල්ලියේ... :( :love::(:love:
  10. coolnishan

    පද පේලි .....

    අනාත මාරුතේ කුනාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ...... :love:
  11. coolnishan

    පද පේලි .....

    තියන්න වටින්නේ නෑ නේ... :D
  12. coolnishan

    පද පේලි .....

    :rolleyes:
  13. coolnishan

    Ah! machan dekkamath sathutui... ithin kohomada Uni Life eka..? Pramudhi wage Kellek SET...

    Ah! machan dekkamath sathutui... ithin kohomada Uni Life eka..? Pramudhi wage Kellek SET Unaada..? Mata Mathak wenawa issara EK eke Cool-G Hitapu Heti.Mathak wenakotath Hina.... :D really Miss You Machan... :(
  14. coolnishan

    පද පේලි .....

    මේ නිහඬ බව බිඳෙන්න තව මොනව හරි කියන්න ඔය නෙත් අගින් සිනා සී මා දිහ දැන් බලන්න...... :)
  15. coolnishan

    පද පේලි .....

    මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්..... :love:
  16. coolnishan

    පද පේලි .....

    සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබෙ අත නොලැබේ නම් හැමදා තනිවෙන්නම්.... :(
  17. coolnishan

    පද පේලි .....

    කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ ඔබදෝ ආදරෙන් ලඟ සිටියේ හිනැහී මා දිහා නෙතු විහිදා බැලුවේ කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ.... :rolleyes:
  18. coolnishan

    පද පේලි .....

    Hmm...:rolleyes:
  19. coolnishan

    පද පේලි .....

    නුඹට සිත බැඳුනේ කිමෙයි මා තවම නොදන්නෙමී නුඹට සිත බැඳි කාරනේ මා තවම සොයන්නෙමී........ :rolleyes:
  20. coolnishan

    WoW * Open & See *

    Maaraine .... :shocked:

    No contents