:shocked: BCM :lol: නෑ යකූ..... ඒ උනේ උන් බ්‍රේක් ස්විච් එක පුච්චල සීන් එකක්..... ඒක ක්ලබ් එකෙන් පර්සනලිම මැදිහත් වෙලා විසදලා දුන්නා...... :yes::cool: ඩොක්ට කෙනෙක් නෙවේ ප්‍රොක්ට කෙනෙක් මම දන්න තරමින් සීන් එක උනෙත්.... :)
කොහොම නමුත්, ඔය සීන් එක නිසා..... A to Z එක එලවලා දාන්න සිද්ධ...