පන්සලේ පිං කැටය බුදු දහමට පටහැනියි
බුදුන් වහන්සේ පාත්තරේ අරගෙන කහවනු හිගා කෑවේ නෑ. ජේතවනරාමේ දෙව්‍රම් වෙහෙරේ ලුම්බිනි සල් උයනේ පිං කැට ,කහවනු කැට හයි කරගෙන හිටියේ නෑ. නමුත් අද හැම පංසලකම පිං කැටයක් තියෙනවා. හමුදුරුවො බිල් කඩලා සල්ලි ගන්නවා. පාත්තරේට පන්සීය කොලයක් දාන්න ඕන පිඩි සිගා වඩින අයට...