සංගා,මහේල,මැතිව්ස් කියන්නේ පරිනත අය..ඒ අය දන්නවා කොහොමද game එක අරන් යන්න ඕන කියල...ඊයේ ඔච්චර අමාරු වෙන්නේ නැ ඒ වගේ පරිනත කෙනෙක් සෙල්ලන් කලානං...හොදම ස්ටාර්ට් එකක් අරන් දුන්න හැබැයි මැද්දෙන් singles,two runs අවේ නැහැ....ausi උන්ට ඔච්චර power එක තිබිලත් හය්යෙන් ගැහුව් නැහැ...එවගේම match එක live...