1. nwnbs

    Need AutoCAD 2007 serial

    meka balanna http://www.mediafire.com/file/jyobnt2rzmm/Autocad.rar
  2. nwnbs

    Need AutoCAD 2007 serial

    man laga thiyena eke keygen eka virus guard eken del karala.sorry...
  3. nwnbs

    Anjala_88 Ai ohoma karanne............

    :) mama kiwwe suba pethum nangi kiyalai...:)
  4. nwnbs

    බෙහෙත් දෙන දෙවියන්

    :) කෙනෙක්ගෙ ලෙඩක් දුකක් තමන්ගෙ වාසියට හරව ගන්න ජාතියෙ අමනුස්සයො සමාජයෙ හැමතැනම නංගි...ඒ මිනිස්සු නිසාම හොඳ මිනිස්සුත් මේ සමාජයෙන් එන්න එන්න ඈත් වෙනව මං හිතන්නෙ.මොකද තමනුත් ඒ ගණයට වැටෙනවට අකමැති හින්දා... කාලෙන් කාලෙට එක එක අය එනව..අපේ පරණ සිංහල වෙද මහත්තුරු ඉඳල තියෙනව සෑහෙන්න දක්ෂ.ඒත් දැන් ඒ අය...
  5. nwnbs

    පද පේලි .....

    රෑ අඳුරේ...සයුරෙ පාවී...ඈත යාවී...ඈත යාවී... ඔඔඔ ඕ...ඔඔඔ ඕ... -ආත්මා ලියනගේ-
  6. nwnbs

    පද පේලි .....

    මල් ගෙන ආවේ නැත මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳ දුම් ගෙන ආවේ නෑ මා සමිඳුනි කාසි පනම් අත නැති හින්දා -ශාලිත අබේවික්‍රම-
  7. nwnbs

    පද පේලි .....

    අදින් පසුව නෑ අප හමු වන්නේ මේ අවසන් දිනයයි... සසර පුරාවට අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිම වෙයි... -පුන්සිරි සොයිසා-
  8. nwnbs

    බෙහෙත් දෙන දෙවියන්

    ඔව්.විශ්ව ශක්තියෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හොඳට දන්න හොඳට ප්‍රගුණ කල පුද්ගලයෙක් හොයාගන්න එක තමයි අමාරුම.මොකද ඒ මිනිස්සු වැඩිය ප්‍රසිද්ධියට කැමති නෑ.
  9. nwnbs

    පද පේලි .....

    මී ටූ...:nerd::)
  10. nwnbs

    Anjala_88 Ai ohoma karanne............

    සුබ පැතුම් නංගී...:)
  11. nwnbs

    පද පේලි .....

    :) ok.
  12. nwnbs

    Songs Need ..... Help Please

    machan.me thread ekata danna balanna.godak welawata methanin kawru hari dei oya sindu tika hoyala... :) http://www.elakiri.com/forum/showthread.php?t=71232
  13. nwnbs

    මල්ලි...මෙන්න මේකෙ දාල තියෙනව FB වලින් sms යවන්න පුලුවන් කියල.හැබැයි ලිමිටඩ් ලු... ට්‍රයි එකක්...

    මල්ලි...මෙන්න මේකෙ දාල තියෙනව FB වලින් sms යවන්න පුලුවන් කියල.හැබැයි ලිමිටඩ් ලු... ට්‍රයි එකක් දීල බලන්න.. :) http://www.elakiri.com/forum/showthread.php?t=266432 FB link eka http://apps.facebook.com/freeforsms/
  14. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :frown::frown::frown::growl:...:lol::lol::lol::rofl::) ගන්න ගන්න...50ක් 60ක් උනත් ගන්න...(තියෙනවනම්...):)
  15. nwnbs

    BATICALLOA.........beautiful

    ස්තුතියි යාළුවා...මේව ගත්තෙ ඔයාද?ලස්සනයි පින්තූර ටික...
  16. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මෙතන රූකාන්ත ගුණතිලක මහත්මයාගෙ ගීත ටිකක් තියෙනව...කැමැත්තෝ ගනිත්වා...:) රූකාන්ත ගුණතිලක
  17. nwnbs

    පද පේලි .....

    නෑ යාළුවා...ඒකෙ තියෙන්නෙ \n ගහන්න කියලයි :)
  18. nwnbs

    පද පේලි .....

    ඈත ඉඳන් හිනැහුනාට අටවක සඳ මල් නැති උනාට තනියක් නෑ මේ ගහ යට දුර කන්ද නගින පෙම්වතුනෙ අත්වැල් බැඳ දුක හිතන්නෙපා ගහ ගැන මල් නොදුන්නාට :oo: -දයාන් විතාරණ-
  19. nwnbs

    HDME is open for free sigh up !!!!

    onna math sign up una...sthuthi malli... :)
  20. nwnbs

    Try This !!!!!!!!!!!

    No contents