හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...!
හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ..
මේ Huawei E303 කියන Dongle එක තමයි දැන් හැමෝම internet packages එක්ක ලබා දෙන්නේ .
ඩයලොග් ලා 6 GB for 350 /= කියන package එකටත් , මොබිටෙල් ලා උපහාර free...