ඒක සහතික ඇත්ත,සිද්ධ වෙන වංචා දූෂණ ටික නැති කලා නම්, අපේ රට ලස්සනට ගොඩ ගන්න පුලුවන්, දැං බලන්න අර අපි වවමු රට හදමු වැඩසටහන, ඒක පටන් ගත්තා විතරයි හාල් නිෂ්පාදනෙත් අඩු උනා, අපේ රටට පිට රටින් හාල් ගේන්න වෙලා, ගොවීන්ට දෙන්න ඕන සහනාධාර ඔක්කොම ලොක්කන්ගේ සාක්කු වල, රාජ්‍ය සේවකයින් හරියට තමන්ගේ වැඩ...