1. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::shocked::shocked::shocked: ඇඟ උඩටම පතබෑවෙයි ද දන්නේ නෑ.. හතර දෙනෙක් චුරුස් වෙන්නම...
  2. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හරි තව එකෙක් ළිඳේ..:lol::lol::lol:
  3. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දොඩම්වල හන්දිය දන්නවද ඒ කිට්‍ටුව
  4. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං හිතන්නේ, මේ ගීතයේ අන්තිම රී-මේක් එක රී මික්ස් එක ආවේ Khaani ‍ෆිල්ම් එකත් එක්ක... ගොඩක් ලස්සන ගීතයක්... බොහොම ස්තූතියි කිඹුල්...:):):):)
  5. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ඔන්න කලින්ම කියුවා ළිඳට වැ‍ටුණත් මම නාලා ඇවිත් ඉන්නේ.. ගෑණු පරානම දෙකක් මේකට දැම්මොත් එළියට ඇවිත් උඹව ඇදන් ආයෙ පනිනවා..:frown::frown::frown::frown:
  6. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සංගීත සිලින්ඩර...එහෙම එකක් ගැන ඇහුවෙත් අද...
  7. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එන්න අක්කේ මාත් ළිඳේ තව අලියෙක් සයිස් එකෙක්ට ඉඩ තියෙනවා.. ඒ ඉඩ උයාට..
  8. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හෙලෝ මතං..කොහොමද..:):)
  9. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලබු ගෙඩිස් ආවා නේද.. වෙල්කම් වේවා...:):):)
  10. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙච්චි දෙයක් අයියෝ සන්සාරේ..:shocked::shocked::shocked: කියුවත් වගේ එහෙම එකක් ද..:sorry::sorry: එතකොට මං ළිඳේ ද..:eek: නා ගෙන ආවා විතරයි..:baffled:
  11. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ සින්දුව නම් මම පළවෙනි පාර අහන්නේ..
  12. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල් පප්පි කොහොමද...මම හෙට සිට නුවර..:nerd::nerd::nerd:
  13. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනේ සහෝ මට හිතා ගන්නත් බෑ.. මම නරකකට නෙමේ කියුවේ.. නරකට හිටියද මන්ද..:(:( දැන් යන සින්දුව නම් හරි ලස්සනයි...
  14. Randike Mendis

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අප්පට ... කිඹුල්ස් මම එහෙම එකකට නෙමේ කියුවේ.. :shocked::shocked::shocked: අපිට පොඩි කාලේ ඔය ගීත නිතර අහන්න ලැබුණා.. :):):) දැන් ඉන්න පොඩි උන්ට මේ ගීත අහන්නවත් ලැබෙනවද..:(:(:(

    No contents