1. ruwanfer

    dialogTV vs PEO TV

    Umbe thiyenne LED or LCD ekaknan Peo TV eken lassanata diya sayam wage channel baluwaki ;P. Quality eka hondai Dialog eke. :) Peo TV gindarata enne rata channel walin HD thibboth witharai. dialog HD ekak gaththoth gindara thama.
  2. ruwanfer

    Proud To be a ශ්‍රීලන්කන් Part 2

    හරියට හරි චිකන් බ්‍රාස්ට් චිකන් ලොග්ස් හොඳම එක අන්තිමටනෙ දාල තියෙන්නෙ . චිකන් ෆාර්ට්ස්
  3. ruwanfer

    මොනාද බන් මූ මේ බොන්නෙ..?

    අපි නොදන්න ගවනර්ස්. යකෝ ගවනර්ස් එක හෙන ලා පාටයි.
  4. ruwanfer

    මේල් බෝම්බ යක් යවන්න පුළුවන් ඉදිහක්

    බෝම්බයක් තැපැල් පෙට්ටියට දාහං. අනෙ උඹෙයි මගෙයි මේල් බෝම්බ. :D ඇයි බං උඹ නැහිල නැහිල 500ක් යැව්වට ඌ එක පාරෙන් 500ම ඩිලීට් කරනවනෙ.
  5. ruwanfer

    සිංහලට_හරවන්න_මේක

    යුද්ධය ඇති කලාව නොවන සතුරා සම්භාවිතාව එන , නමුත් ඔහු ලබා ගැනීමට අපේ සූදානම මත නෑ මත රඳා අපට උගන්වනවා , නොවන ඔහුගේ පහර නැති අවස්ථාව මත නොව, ඒ වෙනුවට අපි අපගේ තත්වය අවිවාදිත කර ඇත යන කාරනය මත :D :P
  6. ruwanfer

    මෙන්න සුපිරි cameramen

    Fun ekata thama ban (Utto) mamath rep dunne ;) ay umbata madida +11 ;P
  7. ruwanfer

    මෙන්න සුපිරි cameramen

    Thats what we are watching while sat on couch kiwwalu ;)
  8. ruwanfer

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    තමුන් සසුද්ද කරල කපල කොටල ලිපේ තියං ආපු හොද්දකට පිටන් එවුන් ලුනු දානවට අකමැති උනත් මලේ දෙමව්පියො කියන අය කවදාවත් හොද්ද රොස් වෙන්ඩ දෙන්නෙ නෑ. අන්න ඒකත් මතක තියා ගනිං.
  9. ruwanfer

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    මම බොන එක ගැන කිව්වෙ බොගෙ ගෑනිව කවදාවත් තමුන්ගෙ දෙමව්පියෝ එක්කවත් හෑල්ලු කරන්ඩ එපා කියන එකයි. අන්න ඒ තත්වෙට කෙලින් ජීවත් වෙයන් මළය. උඹල දෙන්නට කැළෑ බණ්ඩාර දෙවියන්ගෙ පිහිටයි. බැල්ලිගෙ පුක බල්ලට කියල ඔන්න ඔහෙ උඹ කැමති දෙයක් කරගනින් මළේ.
  10. ruwanfer

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    ඒක මතක හින්ද තමා බං ඔය කියන්නෙ. මොකද ඒ කාලෙ වගේ නෙමේනෙ බං දැං. ප්‍රශ්න ඩබල් ත්‍රිබල් නෙ. දරුවෙක් ලැඛෙන්ඩ යද්දි අඩු ගානෙ මාමන්ඩියට හැකියාව නැත්තන් ලේබර් චාජර්ස්වත් පස්සෙ දෙනකන් හරි ගෙවන්ඩ ඒකත් ගැටලුවක්නෙ.
  11. ruwanfer

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    Option No. 2. ඔ්ක උඹේ කලින් ලව් එකක් නෙමේනං පොඩ්ඩක් වෑවිල හිටු. මොකද කලින් තෝස කාල බඩ පිරුනම බුරියානි කන්ඩ බැරි හින්ද.
  12. ruwanfer

    කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

    උඹ දෙයක් උපයන කොල්ලෙක් නිසා මේ කියන්නෙ. එපාම වෙච්ච අය තමා අන්තිමට පව්ලෙ හොඳම අය වෙන්නෙ. උඹට හැකියාව තියෙනවනං දෙමව්පියන්ගෙ දේපලින් දෙයක් නොගෙන සාර්තකව ජීවිතේ ජයගන්ඩ පුලුවන් කියල හිතේ ගට තියෙනවනං උඹ කැමති දේ කරගනින්. හැබැයි කොල්ලො සාර්තකව දෙපයින් ස්තාවරව නැගිටින්ඩ පුලුවන් කියල බොට හිතෙනවන් විතරක්...
  13. ruwanfer

    අඩෝ මේ බඩුව කාගේද බං

    පිටිපස්සෙන් එන එකා දාන බැල්ම බලපල්ලකො වාහනේ දිහා :)
  14. ruwanfer

    මාසේ වියදම

    පල පල තෝ ඩිමෝ කෙනෙක් නේ ;) . ඇත්ත තමා නමුත් උපන්ගෙයි සල්ලි කාරයෙක් හරි තගෙන් සල්ලි උපයපු කෙනෙක් ඇරෙන්ඩ බය නැතිව සල්ලි විසිකරන්නෙ නෑ ඩූ ඔ්ර් ඩයි ගේමකට. දේශපාලනය කියන්නෙ පල්සර් එකෙන් ඇතුලට ආපු ප්‍රදේශීය සභා මන්ත්‍රීතුමා මොන්ටෙරෝ එකෙන් ඇවික් පලාත් සභා ඉල්ලල ඇතුලට ගිහින් හමර් ලැම්බෝගිනි තියෙන උන්...
  15. ruwanfer

    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    උඹ ඇත්තමනං කියන්නෙ උඹේ පැත්තෙ ඉන්න හොඳ විශ්වාසවන්ත බිස්නස් කරන කෙනෙක්ට දීපං. 10ම උඹට දෙයි. කොහොමත් ගද්දි 20%ක් කපල තමා දෙන්නෙ. එහෙම එකෙක් නැත්තං ඌ ඇත්තටම 980ක් දෙනවනං සල්ලි අරං ලොතරයි කාරයට දීහං. මහන්සි වෙලා ගිහින් කපා ගෙන 980ක් අරන් එනවට වඩා ලාභයි.
  16. ruwanfer

    පවිත්‍ර uk පොන්නයාගේ ගැනී පිට ගිහින්

    Umbata dunne na ne? Bijja thiyenan Elakiriye me wage passikkadu thread noda hitu :D ;P
  17. ruwanfer

    මනුස්සකම

    You must spread some Reputation around before giving it to freak88 again.
  18. ruwanfer

    2015 අක්කට ස්කූටර් ? :D :P

    ඩියෝ තමා වෙන මොනාද2. ;)
  19. ruwanfer

    Surround Sound ගැන මුල සිට 2

    +11 danata eeta wada deyak karanda ba. Uparima mahansiyata uparima STHOOOTHIYA

    No contents