1. ruwanfer

    සිගා ගහන උන් වරෙල්ල

    පෙනහලු පිළිබඳ විශේශඤ මගෙ යාලු ෆිට් එකකුත් සිගා ගහනව එක100 ගාණට :D
  2. ruwanfer

    Easter දූපතේ "Moai" පිලිම (Moai Statues - Easter Island)

    වැදගත් ත්‍රෙඩ් එකක් :yes: #2
  3. ruwanfer

    Facebook Case ekak

    DWUOTYw4_Lg :D:yes::P:rofl:
  4. ruwanfer

    වාහනයක් වෙනුවට සල්ලි මැවූ වාහන බලපත් සෙල&#3530

    මොන හුයන්නක්ද බං. වාහනයක් කියන දේ දැං මහ ලොකු දෙයක් වෙලා තියෙන්නෙ රටවල් අතලොස්සකට විතරයි. අනික් සෑම රටකම ජලය විදුලිය වගේම වාහනයක් කියන්නෙ සාමාන්‍ය දෙයක්. මුලින්ම වෙනස් කරන්ඩ ඔ්නෙ අන්න ඒ දේ.
  5. ruwanfer

    දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

    මමනං කියන්නෙ තමංගාව තියෙන ෆෝන් එක තමා ලෝකෙ තියෙන හොඳම ෆෝන් එක. ලක්ශ ගානක් දීල අරන් කෙල්ල එක්ක තමන්ට කැමති වෙලාවක කතා කරන්ඩ බැරිනං ගෙදරින් පිට ඉන්නවනං අඩුම ගානෙ අම්ම තාත්ත එක්ක එක විනාඩියක් දවසට කතා කරන්නෙ නැත්තං ඇලුමිනියම් උනත් ප්ලාස්ටික් උනත් ඔක්කොම එකයි.
  6. ruwanfer

    bike wanted

    http://ikman.lk/en/ads/motorbikes-scooters-in-sri-lanka-402?query=48cc+
  7. ruwanfer

    Girl_&_Sex

    @2 hiriwatuna ban mathak weddi ;)
  8. ruwanfer

    Ek wala wadima rep katada?

    katada?:confused:
  9. ruwanfer

    එදිනෙදා ඇහ ගැටෙන Display Screens ගැන බිදක්... - Part 1

    බලන්ඩ කලින්ම +11 දුන්න වෙච්ච මහන්සියට. ගොඩක් ස්තූතියි යාලුව.
  10. ruwanfer

    Girl_&_Sex

    ඔය කෙල්ලව දීපං ළම... නෑ නෑ මට :D
  11. ruwanfer

    EXCEL DATA SET UPSIDE DOWN.........

    Thnks a lot +11
  12. ruwanfer

    Home Theater Dream

    ගොවිසෙත ම ඇදෙන්ඩ ඔ්නෙ ඉතිං. :D
  13. ruwanfer

    Home Theater Dream

    තියෙන රූම් එකක් නං මීටරයට 3750ස යන්නෙ. පිදරු ප්රෙස් කරපු ෆෝම් ඇලෙව්වම හරි.
  14. ruwanfer

    Home Theater Dream

    එකෝස්ටික් රූම් එතත් අනිවා ඔ්නෙ.
  15. ruwanfer

    Projector ekak ganna help ekak denna :D

    ෆිල්ම් විතරක් බලනවනං ඊඛේ එකෙන් බලහං NTSC මොඩල් අගල් 60 හිටාචි ටීවී එකක්. 50ට අඩුවෙන් ගෙනාවැහැකි. එච්ඩීඑම්අයි පෝර්ට් එක හරහ ඩීවීඩී බ්ලූ රේ ප්ලේයර් ගින්නක් නැතිව කනෙක්ට් නෙරුවැහැකි. අනික කව්ද බං අද ටීවී බලන්නෙ
  16. ruwanfer

    ..::Football III::..

    2853 Pages???? r u kidding me Bro? :)

    No contents