මචංලා. මට කියන්න දෙයක් තියෙනවා. අපි කවුරුත් ඉපදෙනකොටම හැම දෙයක්ම දැනගෙන එන්නෙ නෑනෙ. කොහෙන් හරි ඉගෙන ගන්න ඕනෙ. ඉතින්, මම Fiverr ගැන මුලින්ම ඉගෙන ගත්තෙ iPlusBlog එකෙන්. මම පෞද්ගලිකව අදුරන්නේ නැති උනත් ඒ මලයට හම්බ වෙන්න තියෙන Credit එක දෙන්න දෙන්න ඕනෙ. දැනටත් මුලින්ම Fiverr කරන්න පටන් ගන්න කෙනෙක්...