ධම්මපදයෙන් අපේ දිවියට - 4
෴ යමක වග්ග ෴
පින්කළ තැනැත්තාට සතුට වැඩේ
ධම්මික උපාසකතුමා (ගාථා අංකය 16)
෴෴
❝කුසල් කළ තැනැත්තා මෙලොව හා පරලොව බොහෝ සේ සතුටු වෙයි.❞
෴෴
ඉධ මෝදති මෙච්ච මොදති
කතපුඤ්ඤෝ උභයත්ත මොද්ති
සො මොදති සො පමෙදති
දිස්වා කම්මවිසුද්ධි'මත්තනො
෴෴
අදහස : පින්කළ තැනැත්තා මෙලොවත්...