අනේ මන්ද බන් .. උබලා මාර දුර ගිහින්නේ තාක්ෂණය අතින් .. දැන්මම floppy ත් use කරනවා අහ් !!! ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි පට ගාල පාරට දුවල කරත්තයක් අරන් කොලොම්පුරේට පල ..එහෙ අර සුදු මහත්තරුන්ගේ ඔෆීසියෙ ඉන්නවා රාජසිංහ රජතුමාගේ ප්ර්සොනල් කොම්පීතර කොලුවා .. උට කියපන් සෙක්කු විදියෙන් උබට ඇපල්...