විඳවන්න දෙන්න එපා බං :( :(
ඉයුතනේශියා තමා :( :(
කියයි පව් සිද්ධ වෙනව හැමෝම කැමති විනාඩියක් හරි වැඩියෙන් ජීවත් වෙන්න කියල :( :(
එහෙම කියන්නෙ ජීවිතේට විඳෝල නැති උන් :no: :no:
ඔහොම වෙච්චි හොඳ සිහිය තියෙන එකෙක්ටවත් තප්පරයක්වත් ජීවත් වෙන්න තියෙන ආසාව නැතිවෙනව වේදනාවෙන් බේරෙන්න පුළුවන් තරම් ඉක්මනට...