කැමතිම_ටී.වී._ෂෝ_වල_විස්තර
අපි කැමති ටී.වී. ෂෝස් වලට මොකද වුනේ/වෙන්නෙ, ෂෝ එක කැන්සල් කලාද, ඊලඟ සීසන් එක රිලීස් වෙන්නෙ කවදද වගේ විස්තර ලේසියෙන් දැනගන්න පුලුවන් සයිට් එකක් හම්බුනා...
http://www.ismyshowcancelled.com
Find My Show එකේ නම ටයිප් කරල සර්ච් කරන්න...
ගිහිං බලල හොඳ නං අනිත් අයටත්...