උබ කලින් කිවුවෙ 21 කට කලින් එනව කියල.20 කිවුව 21 ලංකාවෙ වෙලාවෙන් 3.41 ට එනව කියල.ඊට පස්සෙ කිවුව මායා වරුන්ගෙ වෙලාවෙන් 21 එනව කියල.ඊට පස්සෙ තවත් බයිලයක් ගැහුව ඊලග දවස් 9 ඇතුලත එනව කියල.මේ මාසෙ අන්තිමට තවත් බයිලයක් ගහපං.අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.:lol::lol::lol: ඔච්චර දේවල් උනාට...