1. NEMISIS

    Drill එකක්

    හරිස්චන්ද්‍ර ටූල් සිටි ගොඩගම Mihira hardware
  2. NEMISIS

    USB mouse තියෙන දන්න තැනක් තියෙනවද?

    ඕකෙ ඔරිජිනල් එක හොයන්න නැති තරං මම ලඟදි එකක් ගන්න බැලුවා හැම තැනම තියයෙන්නෙ Fake ඒවා
  3. NEMISIS

    Dong cheng drill

    ගොඩගම හරිස්චන්ද්‍ර ටූල් සිටි අතුරුගිරියෙ මිහිර හාඩ්වෙයා එකෙත් ඇති ඔය දෙකට කෝල් කරලා බලන්න තව ikman.lk ලිස්ට් කරලා තියන ඒවත් බලන්න. Agent DBL, ඒජන්ට්ගෙ ගාන පොඩ්ඩක් වැඩියි පිටින් අඩුවට ගන්න පුලුවන්
  4. NEMISIS

    futureworld හොක් ගාල ගිහින්

    place eka authorized neh, quality eka nam original ma thamai. but gana wadi pay karala karanawa nam.
  5. NEMISIS

    futureworld හොක් ගාල ගිහින්

    man pitin ganipu iphone walata warrenty aran thiyanawa free of charge Mac display replacement aran thiyanawa. Good service
  6. NEMISIS

    මේ වාහන Cable ties ගන්න තැනක් දන්නවද ?

    මම නං ඕවා ගන්න ඇණ කඩ‍යක් ති‍යනවා එතන ඕවා, අර වාහන වල ප්ලාස්ටික් කලිප් ප්ලාස්ටික් ඇණ් ඕන එකක් ති‍යනවා ඒ වගේ තැනක බලන්න
  7. NEMISIS

    Box bar ද? L bar ද?

    ඔය වගේ ඒව ගොඩක් ඒව L බාර් වලින් නේ ගහන්නෙ L Bar ගොඩක් තික් ඒවා සාපේකශව බොක්ස් බාර් වලට වඩා ගනන් අඩුයි බොක්ස් බාර් සයිස් එක ලොකු උනාට තික්නස් එක අඩුයි නමුත් L බාර් සයිස් එක අඩු උනත් ගොඩක් තික්නස් එක වැඩි ඒව තියනවා අනික බොක්ස් බාර් වලින් හැදුවම ටිකක් බල්කි ෆීලින් එකක් තියෙන්නෙ ඔය වගේ ස්ටෑන්ඩ්...
  8. NEMISIS

    Slab Waterproofing?

    මම යූස් කරලා තියනවා Tokyo Superseal 2K ඒක හොඳටම හොඳයි 30Kg කියන්නෙ පැකට් 10යිනේ, තනියම කරගන්නත් පුලුවන් ඕන නං. මම එහෙමයි කරේ මුලින් ස්ලැබ් එක ක්ලීන් කරා හොඳට ප්‍රෙශර් වොශර් එකෙන් සහ වයර් බ්‍රශ් වලින් ඊලඟට ස්ලැබ් එක වටේ තියන තාප්පෙ මුල්ල අංශක 90ටමනේ තියෙන්නෙ මුල්ල පොඩ්ඩක් සිමෙනනතියෙන් පිරවුවා...
  9. NEMISIS

    hybrid 5Kw solar ekak gahanna kohomada?

    මං හිතන්නෙ පාඩුයි කියලා මම කොරෝනා කාලෙ(බඩු වලට USD එක 350 ගනං පේ කරලා) පැනල් එකක් 71ට අරගෙන 5KW Inverter, 10KWh බැටරි දාල ෆුල් සිස්ටම් එකම හදන්න ගියේ 14ක් වගේ මම ත්‍රෙඩ් එකක් දාල ඇති සර්ච් කරලා බලන්න දැන් බඩු වල ගනන් මම දන්නෙ නැහැ හැබැයි පැනල් එහෙම මම ගනිපු කාලෙට වඩා අඩුයිනේ
  10. NEMISIS

    Drill එකක්

    Quality ekak nam (Chinese), dong cheng or MEN. Makita ehemat thiyanawa, ewa patta ganan.
  11. NEMISIS

    Drill එකක්

    මගේ mixed feelings තියෙන්නෙ මුලින්ම ආපු කෝඩඩ් ටූල්ස් පට්ටම හොඳයි පස්සෙ ආපු කෝඩඩ් ටූල්ස් කොලිටිය හෙනම අඩුයි හැබැයි කෝඩ්ලස් ටූල්ස් ගොඩක් අය හොඳයි කියනවා. මම වෙන අයගෙ ඒව කීප වතාවක් යූස් කරලා තියනවා, overall okayish feeling එකක් තමයි එන්නෙ
  12. NEMISIS

    ගැණිගේ ගෙදර යන්නද

    එපා ගෙදර හිටියොත් ගෙදරින් inflence කරනවා. උඹලා දෙන්නට කිසිම වෙලාවක තනි තීරනයක් ගන්න වෙන්නෙ නැහැ. අඩු ගානෙ රෑට කන එක හරි උඹලා දෙන්නට කඩෙන් කන්න ඕන කියලා හිතුනට ඒක කරන්න අමාරුයි ඒක නිසා දැන් හිටියා වගෙ අලුත් තැනක් හොයාගෙන යන්න. කෙලින්ම කියපන් තනියම ඉන්න ඕන කියලා
  13. NEMISIS

    Drill එකක්

    experience එකක් නැහැ බන් ඔවු ගොඩක් චයිනීස් ඒව එහෙම තමයි බ්‍රැන්ඩඩ් ඒව එක්ක ගත්තම වෙනස තේරෙනවා DongCheng එහෙම කොලිටි උනාට මකීට වගේ එකක් එක්ක ලඟින් තියපු ගමන් වෙනස තේරෙනවා Breaker එකක් නං ගෙදරට ලොකු යූසේජ් එකක් නැහැනේ 3Mode rotary hammer එකක් ගන්න (Drill mode, Chip mode, Rotary hammer mode)...
  14. NEMISIS

    Drill එකක්

    ඉඳලා හිටලා ගෙදර වැඩ වලට නං ඔය ගන්න තියන ගොඩක් ඒව හොඳයි බ්‍රැන්ඩඩ් ඒව ගනං නේ ගෙදර වැඩ වලට ඒව ගන්න එක තේරුමක් නැහැ අඩු ගනං වලට තියන බ්‍රැන්ඩ් ගත්තම DongCheng හොඳටම හොඳයි. ගාන චුට්ටක් වැඩියි MEN හොඳටම හොඳයි Makute බ්‍රැන්ඩ් එක තියනවා INGCO හොඳයි. මේකම තමයි TOTAL කියලා එන්නෙත්. නම සහ පාට විතරයි...
  15. NEMISIS

    Flat 50% Off

    ow
  16. NEMISIS

    Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ

    SLT router ekat ehemai Admin page eke features html walin disable karala thiyenne thiyenne inspect karala ona deyak karanna puluwan.
  17. NEMISIS

    Flat 50% Off

    oke amu horu inne man order karapu orders 3k witharama wena wena ewa ewuwe. cable order karama adapters ewuwa specs wenas items ewala refund ganna giyama kattak kanna una.
  18. NEMISIS

    ගෙදර main wire එක කැඩුණා.

    salli ganne na ban 1987 ta call karala kiyanna, kadila henama risky kiyala. 30min walin awith hadala yanawa.
  19. NEMISIS

    MacBook Pro help

    Magsafe cable eka 140W supported, Eka nisa podi awulak unat mina hari safety trigger wela charge wena eka nathara wenawada danne na Aluth cable ekak ganna kalin wena kage hari cable ekak gahala balanna Apple care thiye nam warrenty claim karanna try ekak denna Magsafe ma ona na, 100W wage...

    No contents